බස්නාහිර ඡන්දේ

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    බස්නාහිර ඡන්දේ

    බස්නාහිර ඡන්දේ කවුරු දිනයිද ?

    මහින්ද රාජපක්ෂ ගේ සන්ධානය
    රනිල් වික්‍රමසිංහ
    ගේ එක්සත් ජාතික පක්ෂය
    සරත් ෆොන්සේකා
    ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකත් අහන්න දෙයක්ද? වෙනදා විදියම තමා.. අන්තිමට විශිශ්ටම ජයක් එක පිලකට අනික් පිලට ප්‍රතිසන්විදානයක්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    60% බත් කන හරක් ඉන්න එකේ 60% ක අතිවිශිෂ්ට ජයක් මෙවරත් රාජෆක්සගේ සන්ධානය ලබනව යකුනෙ
     
    upekhaevarts

    Member
    Jan 19, 2008
    8
    0
    0
    Government property use karala MR dinanawa:shocked: eka sure. But api kamathi SF ge party eka negala enawanam. issarahata eka thamai wenna one. kattiya hodata hitala me para election ekedi vote karanna. mama kamati SF ta.;)
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    පක්ෂේ කෙසේවෙතත් අපේ මිනිස්සු ඡන්දේ දෙන්නේ වැරදි එකාටමයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Government property use karala MR dinanawa:shocked: eka sure. But api kamathi SF ge party eka negala enawanam. issarahata eka thamai wenna one. kattiya hodata hitala me para election ekedi vote karanna. mama kamati SF ta.;)

    Ape set ekakma me para sf ta vote eka denawa.:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    60% බත් කන හරක් ඉන්න එකේ 60% ක අතිවිශිෂ්ට ජයක් මෙවරත් රාජෆක්සගේ සන්ධානය ලබනව යකුනෙ

    වැඩේ කියන්නේ ඉස්සරහට ලන්කාව ටෙලි නාට්යක් වෙන තනිකරම.. පාර්ලිමේන්තුවත් බලපන් ඊලග චන්දෙන් තනිකරම මෙගා නාට්ටියක් වෙනවා.. ඔක්කොම නලුවො, නිලියො..

    Jilmartpassa dinai balla wage.parawal haduwane:lol:
    ප්‍රබාකරන් මැරෙනකොට සාප කරලද මන්දා බන්, රාජපක්ශ දැන් ට්‍රොජන් අස්සයෙක් වෙලා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    වැඩේ කියන්නේ ඉස්සරහට ලන්කාව ටෙලි නාට්යක් වෙන තනිකරම.. පාර්ලිමේන්තුවත් බලපන් ඊලග චන්දෙන් තනිකරම මෙගා නාට්ටියක් වෙනවා.. ඔක්කොම නලුවො, නිලියො..

    ප්‍රබාකරන් මැරෙනකොට සාප කරලද මන්දා බන්, රාජපක්ශ දැන් ට්‍රොජන් අස්සයෙක් වෙලා

    :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පක්ෂේ කෙසේවෙතත් අපේ මිනිස්සු ඡන්දේ දෙන්නේ වැරදි එකාටමයි
    ෆොන්සේකා හිතට එකගව ඇත්තම නන් කියන්නේ මිනිහා කියන පාලනයක් තමා ලන්කාවට ඔනා.. ගොල්ෆේස් ගෙනල්ල ප්‍රසිද්දියේ වෙඩි තියලා දාන්න ඔනා සෙට් එකක් ඇත්තටම ලන්කාවේ ඉන්නවා.. මානව හිමිකම් නෙමෙයි මොන ලබ්බ උනත්.. උන්ව තුරන් කරනකන් ගොඩ යාමක් නැ..
     
    Similar threads