බස්නාහිර පළාතෙන් පිට යන්න පුළුවන් නේද බන්? පොඩ්ඩක් දබුල්ල පැත්තට යන්න ඉන්නේ .
Cenon Well-known member Feb 25, 2011 7,068 8,909 113 Cenon cenon.com Nov 27, 2020 #1 බස්නාහිර පළාතෙන් පිට යන්න පුළුවන් නේද බන්? පොඩ්ඩක් දබුල්ල පැත්තට යන්න ඉන්නේ .
charitha2011 Well-known member Jan 25, 2011 16,634 1 32,407 113 - උඩරට - Nov 27, 2020 #2 ප්ලේන් එකේ යන්න පුලුවන් !! Reactions: Cenon
M Mawathagama Well-known member May 5, 2016 7,161 4,031 113 Nov 27, 2020 #3 dawas 5 kata wage kalin nam mama giya. eda nam free. habayi mama awissawella hariyen athul wela mathugama paththen eliyata giya. Reactions: Cenon
dawas 5 kata wage kalin nam mama giya. eda nam free. habayi mama awissawella hariyen athul wela mathugama paththen eliyata giya.
A androlanka Well-known member Aug 5, 2014 3,181 1,416 113 Nov 27, 2020 #4 awlak na ban..highway ehema wada Reactions: Cenon
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Nov 27, 2020 #5 උබ ලොක්ඩවුන් ඒරියා (හුදකලා) එකක නෙවේ නම් ඕන දිහාවකට යන්න පුලුවන් .. ලොක්ඩවුන්ඒරියා එකක නම් බෑ, Reactions: Cenon
saja Well-known member Jan 8, 2007 16,233 2 10,818 113 Home Sweet Home Nov 27, 2020 #6 yana gamanak ikamata gihin weren dehiwala , narahenpita pattak lock down , by the way bota una na ne da? Reactions: Cenon
yana gamanak ikamata gihin weren dehiwala , narahenpita pattak lock down , by the way bota una na ne da?