Questions බස්නාහිර පළාතේ - hybrid

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    බස්නාහිර පළාතේ ජීවත් වෙලා hybrid වලට නොයා පෙට්රෝල් වල ඉන්න ඔයාල ඇයි එහෙම ඉන්නේ?
    මාර්ග තද බද එක්ක ගත්තම ඔයාලට වෙන පාඩුව ගැන හිතන්නේ නැද්ද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    long term ගත්තම ලාබයක් තියේද.
    කාර් එක කවදා හරි විකුනද්දි වෙන පාඩුවයි බැටරිය මාරු කරන්න යන ගානයි එක්ක බැලුවම, ෆුල් පෙට්‍රල් කාර් එකකට ඒ සල්ලි වලින් පෙට්‍රල් ගහන එකයි අතර වියදම බැලුවම

    දවසට දුවන දුරත් එක්ක ගනන් හදලා බලන්න
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    daily 50 km wage adwen nam yanne Petrol Car Labai
    daily 50 km wage wediyen nam yanne Hybrid Car Labai

    KM 100,000-140,000 hybrid battry maru karanna wenawa -450,000 lak
    KM 90,000-120,000 hybrid ABS maru karanna wenawa -250,000 lak
    oya cost 2ka normal pertol wehicle walata ne
    ithin Fuel walin save wena tika owata yanawa daily 50Km wage diwwe netham lost
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    long term ගත්තම ලාබයක් තියේද.
    කාර් එක කවදා හරි විකුනද්දි වෙන පාඩුවයි බැටරිය මාරු කරන්න යන ගානයි එක්ක බැලුවම, ෆුල් පෙට්‍රල් කාර් එකකට ඒ සල්ලි වලින් පෙට්‍රල් ගහන එකයි අතර වියදම බැලුවම

    දවසට දුවන දුරත් එක්ක ගනන් හදලා බලන්න
    labay machan.. hybrid ekata mama maseta 30,000 thel gahanawa. 22 km/l average karanawa..petrol ekak use akra num mata maseta 60,000 gahanna wenawa. so maseta rs 30,000 ithiriy. hybrid battery ekak 7 eyars withara awlak anythuwa use karanna puluwan. so awruddata 360,000 wage ithiri wenawa. 7 years walata 20 lak wage. but hybrid battery ekak rs 500,000 wage wenne. eta amathara 2 hours car eka park karan hitiyath A/C dagena inne lokuwata fuel yanne nathi nisa..petrol num ehema karanan hithenne nahane.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Up

    Dan ganna hybrid nane import karama ganna wenne
    ------ Post added on Nov 26, 2024 at 12:22 PM