බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

    පහුගිය දවස් වල කුරුණෑගල හිඟන්නෙක් හා කෙල්ලක් එක්ක වෙච්චි සීන් එකක් ගැන ගියා. මේකෙ ඇතුලාන්ත කතාව මමවත් ඔය කමෙන්ට් දාන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒක පැත්තකින් තියමුකෝ. බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්‍රතිපත්තිය තමා මේ.

    • හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
    • සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
    • ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
    • විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
    • සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.

    හිඟන්නන්/ යාචකයක් ගැන කට්ටියගෙ අදහස් , අත්දැකීම් හෙමත් දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: Underground

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63

    දාපන් පහක් මමත් ඔහොම තමයි! :yes::yes::yes::yes::D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    eka parak ekekuta salli dunne nathuwa moo bannane papuwa honda na kiyala

    mawa mention nokarapu nisa mata mukuth kiyannath ba
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහර වෙලාවට උන් ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියල දැන දැනත්, ඒ බොරු කරන්නෙත් සල්ලි වලින් බඩට කන්නනෙ කියල හිතල සල්ලි කීයක් හරි දෙනවා.. මම දෙන්නෙ පිරිසිදු චේතනාවෙන්.. උන් මොනව කරත් මට අදාල නෑනේ...
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඉන්කම්ටැක්ස් නෑ.......:frown:
    අදින්න පළදින්න වියදම් කරන්න ඕනේ නෑ......:P
    අර බීල් මේ බීල් නෑ........:oo:
    දවල්ට කට්ට කෑවත් රෑට රජ සැප..........:yes:
    ඕකයි හිඟන කර්මාන්තයේ ඇත්ත තත්ත්වේ.......:rofl:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:

    සමහර විට උඹල අපි කට්ට කාගෙන මාසෙට උපයන ගානට වඩා කොළබ හිඟන ගැන්සි වල උන් මාසෙට උපයන බව දන්නවද?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    පහුගිය දවස් වල කුරුණෑගල හිඟන්නෙක් හා කෙල්ලක් එක්ක වෙච්චි සීන් එකක් ගැන ගියා. මේකෙ ඇතුලාන්ත කතාව මමවත් ඔය කමෙන්ට් දාන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒක පැත්තකින් තියමුකෝ. බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්‍රතිපත්තිය තමා මේ.

    • හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
    • සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
    • ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
    • විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
    • සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.

    යාචකයා මුස්ලිම් නම් හොදට රවල කාරල කෙල බෙට්ටක් ගහනවා බිමට :yes::yes:

    දැන් rep කපපිය මගේ :angry:
     
    • Like
    Reactions: SENCE

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    bus wala nagina unta dennema nathi tharam :cool:

    paare ain wala waadi wela inna wayasaka ayatanam salakaa balanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සමහර විට උඹල අපි කට්ට කාගෙන මාසෙට උපයන ගානට වඩා කොළබ හිඟන ගැන්සි වල උන් මාසෙට උපයන බව දන්නවද?
    ඉතින් හොදයිනෙ බන්, අහිසක මිනිහෙක් කියක් හරි හොයාගෙන හොදට තුන් වේල කාල ජිවත් වෙනවනම් ගොඩක් හොදයි, අපි ඒකට සතුටු වෙන්ඩයි ඔනෙ.:)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්කම්ටැක්ස් නෑ.......:frown:
    අදින්න පළදින්න වියදම් කරන්න ඕනේ නෑ......:P
    අර බීල් මේ බීල් නෑ........:oo:
    දවල්ට කට්ට කෑවත් රෑට රජ සැප..........:yes:
    ඕකයි හිඟන කර්මාන්තයේ ඇත්ත තත්ත්වේ.......:rofl:

    samaharu night club yanawalu
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    eka parak ekekuta salli dunne nathuwa moo bannane papuwa honda na kiyala

    mawa mention nokarapu nisa mata mukuth kiyannath ba

    දවසක් නිකන් මැර පෙනුමක් තියෙන අතපය හොදට තියෙන එකෙක් ඇවිල්ල හිඟමන් ඉල්ලුවා ස්ටෑන්ඩ් එකේ අ'පුර කොලඹ බස් එකක. කවුරුවත් දුන්නෙ නෑ. යන ගමන් මූ බස් එකේ ඔක්කෝටම ශාප කරලා ගියේ.
    තොපි එකෙක්ට හොඳක් වෙන්නෑ. මේ බස් එකට තව ගොඩාක් දුර යන්න ඕන. හිතන්න එපා යහතින් යන්න වෙයි කියලා....මෙන්න මේ වගේ අනම් මනං. පස්සෙ කොන්ද ඌව පන්න ගත්තා
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ඉතින් හොදයිනෙ බන්, අහිසක මිනිහෙක් කියක් හරි හොයාගෙන හොදට තුන් වේල කාල ජිවත් වෙනවනම් ගොඩක් හොදයි, අපි ඒකට සතුටු වෙන්ඩයි ඔනෙ.:)

    අවුලක් නෑ. එතකොට කියන්නෙ වෙන්නෙ යන්තං කීයක් හරි අමාරුවෙන් ජොබක් කරන් හොයා ගන්න අපේ පාත්තරේට හිඟන්නා වැටුනා වගේ කියලා තමා
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    මන් නම් දැන් එකෙකුට වත් දෙන්නෙ නැ. මන් හිගන්නෙකුට සල්ලි දුන්නු හැමපාරම වගෙ ඌ බැහැල ගියාට පස්සෙ බස් එකේ කොන්ද මිනිස්සුන්ට කියනව බන් ඇත්ත සීන් එක ඕක බොරු කාරෙයෙක් කියල. ඔය පොඩි අතදරුවො එහෙම වඩාගෙන් හිගාකන්න නගින ගැනු ලමයට මත් වෙන්න මොනාහරි දීලලු අරන් එන්නෙ සද්ද නැතුව නින්ද යන්න. නැත්තන් ඔය බස් එක ගැස්සෙන ඒවටයි හොර්න් පාරවල් වලටයි අනිව ඇහැරෙනව. ටිකට ඇගෙ ගහන්න ආවත් ටිකට් එක වත් ගන්නෙ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ. එතකොට කියන්නෙ වෙන්නෙ යන්තං කීයක් හරි අමාරුවෙන් ජොබක් කරන් හොයා ගන්න අපේ පාත්තරේට හිඟන්නා වැටුනා වගේ කියලා තමා
    ඔහොම් හිතන්ඩ එපා බන් හැමොම කාල ඇදල ජීවත් වෙමු, කවුරුත් මැරෙන මිනිස්සු :yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    පහුගිය දවස් වල කුරුණෑගල හිඟන්නෙක් හා කෙල්ලක් එක්ක වෙච්චි සීන් එකක් ගැන ගියා. මේකෙ ඇතුලාන්ත කතාව මමවත් ඔය කමෙන්ට් දාන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒක පැත්තකින් තියමුකෝ. බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්‍රතිපත්තිය තමා මේ.

    • හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
    • සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
    • ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
    • විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
    • සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.

    දාපන් පහක් මමත් ඔහොම තමයි!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes:

    අන්ධ කෙනෙක් ආවොත් නම් ආධාර කරනවා. සමහර වෙලාවට එකම කෙනා හැමදාම එනවා. එහෙම එනකොට එක පාරක් දුන්නා නම් ආයෙත් දෙන්නේ ටික දවසක් ගියාට පස්සේ.
    අතපය හොදට තියෙන අයට ආධාර කරන්නේ නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:

    mara kathawakne bn meka, matanan ekagawanne baha :no::no:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    very sorry katath denne na.. :dull:
    higakanne nethuwa karanna one tharam dewal thiyenawa me rate,a wagema mama personally ahema karana ayawa dannawa, ahema karana ayata sup eka denawa karana de diyunu wenna.
    purse nethi wechcha ayata bus eke yanna salli dunna kalayak, ekath neweththuwa ekama kena ekema thenakadi dawas dekakadi salli illapu nisa.:angry: