බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Eka parak eketa salli dunne na kiyala mu hena talk ekak dunna. E welawe ganu lamayath math ekka.

    "Malli kellek ekka raum gahanawa apita kiyakwath denna salli na" arakai mekai kiyala.

    Yanna giya gamana nawaththala aruta jathakema mathak karala dunna para mada. Pora hithuwe man uta keliya kiyala harila apu emata :P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නුගේගොඩ සිටි ටිම්බර් එක ලගින් ගෑනියෙක් නගිනවා බස් එකට
    රබානක් වගේ අරන් සින්දු කියන්න එන්නේ
    හොද හෙමිහිට විනාඩි 3ක් විතර යන සිංදුවක් විනාඩියෙන් ඉවර කරනවා ඒ ගෑනි දඩි බිඩි ගාලා කියලා
    :dull::dull::dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් කින්සි රෝඩ් එක හරියේ හම්බයෝ ටිකක් බැහැලා හිගා කන්න
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුලක් නෑ. එතකොට කියන්නෙ වෙන්නෙ යන්තං කීයක් හරි අමාරුවෙන් ජොබක් කරන් හොයා ගන්න අපේ පාත්තරේට හිඟන්නා වැටුනා වගේ කියලා තමා

    ඔක හිගන්නෙක් බන් ඌගේ බිස්නස් අඩුවෙයි කියලා බයෙන් තමයි හිගන කර්මාන්තය වෙනුවෙන් කතා කරන්නේ.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Bus wala sindu kiyana kattiyata denawa sinduwa lassanata kiwwoth witharak.eka higa kamakata wada rassawak widiyata mama hithanne
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මමත් ප්‍රතිපත්තියක් විදියට අතක් පයක් නැති ආදායමක් හොයා ගන්න බැරි කෙනෙක් දැක්කොත් අනිවා කීයක් හ් අරි දෙනවා....හැබැයි ලමයි පෙන්නලා ඉගෙන ගෙන නෑ ජොබ් නෑ කියන උන්ට නම් සතයක් දෙන්නෙ නෑ....සිංදු කියන එකෙක් නැග්ගොත් ඌ ලස්සනට කිව්වොත් ඔන්න සලකලා බලනවා නැත්නම් ඒත් නෑ.....
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Bus wala sindu kiyana kattiyata denawa sinduwa lassanata kiwwoth witharak.eka higa kamakata wada rassawak widiyata mama hithanne

    කිසිසේත්ම හිඟා කෑමක් නෙවි. තමන්ගෙ හැහියාවක් පෙන්නලා කීයක් හරි හොයා ගන්න එක. නළු නිළියො, ගායකයො, ක්‍රීඩකයො මහා පරිමාණව කරන්නෙත් ඕක.
    හැබැයි සින්දුව කිව්වට පස්සෙ එක එක සීට් වල උන් දුන්න ගානත් විරිදුවෙන් කියන්න ගත්තොත් අන්න එතැන අවුල් මම හිතන විදියට
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොට්ටාවේ බස් වලට නගින හෙන සෙට් එකක් ඉන්නවා පච හල හල..වැඩේ කියන්නේ උන්ට අමතකයි ඊයෙත් අවානේ කියලා..

    මන් නම් දැන් දෙන්නේ නැහැ සල්ලි...ඔය හදුන්කුරු මිටියක්,පහන්තිර විකුණන අසරණ කෙනෙක් ආවොත් ගාන වැඩි උනත් ගන්නවා... :P
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සමහර වෙලාවට උන් ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියල දැන දැනත්, ඒ බොරු කරන්නෙත් සල්ලි වලින් බඩට කන්නනෙ කියල හිතල සල්ලි කීයක් හරි දෙනවා.. මම දෙන්නෙ පිරිසිදු චේතනාවෙන්.. උන් මොනව කරත් මට අදාල නෑනේ...


    හරියටම හරි මචං. පංසලකට දානයක් දුන්නත් ඔහොම තමයි හිතන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hqdefault.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔක හිගන්නෙක් බන් ඌගේ බිස්නස් අඩුවෙයි කියලා බයෙන් තමයි හිගන කර්මාන්තය වෙනුවෙන් කතා කරන්නේ.

    :rofl::rofl::rofl:

    ඔව් දවල්ට හිගා කනවා..රැට නිල බලකායට කඩේ යනවා..පව් අසරණ ජිවිත :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහර වෙලාවට උන් ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියල දැන දැනත්, ඒ බොරු කරන්නෙත් සල්ලි වලින් බඩට කන්නනෙ කියල හිතල සල්ලි කීයක් හරි දෙනවා.. මම දෙන්නෙ පිරිසිදු චේතනාවෙන්.. උන් මොනව කරත් මට අදාල නෑනේ...

    :yes:
    සේම් හියර්..
    ඉස්සර මාත් හිටියේ ඔය මතේ. දැන් බස් එකේ යන්නේ නැති නිසා හිඟන්නෝ සෙට් වෙන්නේ නෑ. මම පිරිසිදු චේතනාවෙන් දෙනවා. ඒක මොකට යොදවගන්නවාද කියන එක මට අදාල නෑ..
    චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමී..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර වෙලාවට උන් ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියල දැන දැනත්, ඒ බොරු කරන්නෙත් සල්ලි වලින් බඩට කන්නනෙ කියල හිතල සල්ලි කීයක් හරි දෙනවා.. මම දෙන්නෙ පිරිසිදු චේතනාවෙන්.. උන් මොනව කරත් මට අදාල නෑනේ...
    :yes:
    සේම් හියර්..
    ඉස්සර මාත් හිටියේ ඔය මතේ. දැන් බස් එකේ යන්නේ නැති නිසා හිඟන්නෝ සෙට් වෙන්නේ නෑ. මම පිරිසිදු චේතනාවෙන් දෙනවා. ඒක මොකට යොදවගන්නවාද කියන එක මට අදාල නෑ..
    චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමී..
    චේතනාව කර්මය වේ- බුදුන් වහන්සේ.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    ඇඩ්‍රස් නෑ film එක බැලුවා නම් ඒකේ පෙන්නනවා ඔය හිඟන මාෆියාවේ ඇතුල් පැත්ත හොඳට ..... ඇත්තටම අසරණ වෙච්ච මනුස්සයෙකුටවත් ආධාරක් ලබා ගන්න අමාරුයි ඔය හිඟන මුදලාලිලා හින්දා.......
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Galleface paththe giyama innawa hamba higanno set ekak. Mama kawadawath hamba higannekta salli denne ne... Unta allah innawa madi adupadu hoya hoya denna. apita edema kauruth nehene.

    Kohomath pa*yalata salli dunnama un uda balala thank you allah kiyala thamai yanne.... Allah karaya munta deepu magulak nehe.. api thamai mahansi wela hambakarapu salli dunne unta... un ekata allah ta thanks karanawa,
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:
    සේම් හියර්..
    ඉස්සර මාත් හිටියේ ඔය මතේ. දැන් බස් එකේ යන්නේ නැති නිසා හිඟන්නෝ සෙට් වෙන්නේ නෑ. මම පිරිසිදු චේතනාවෙන් දෙනවා. ඒක මොකට යොදවගන්නවාද කියන එක මට අදාල නෑ..
    චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමී..

    :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ හිගන්නෝ ගැන නෙවෙයි බන් කියන්නේ අනේ මන්ද උබලත්.:rofl::rofl:
    හිගන්නො නොවන හිගන්නො ගැන කියල තියෙන්නෙ,:dull: