බස්සන්ගේ~පාලනය

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
බස්සන්ගේ~පාලනය

කලු සුද්දන් අපේ රටේ පාලනය නිදහස දිනාගත් දිනසිටම අරඹා අවසන්ය
සියුම්ව අපේ දේවල් ගරහා පිටරටට අත්පොවා අවසන්ය
උන්ට සියලු දේ එකක් ලෙස පෙනී අවසන්ය
රට ජතියට ආදරය කරන මිතුරනි විමසන්න දැන ගන්න
අපි අපේ උරුමයන් රකිමු

http://www.youtube.com/watch?v=lDbGxy5KLFw&feature=related
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
No comment..
අපේ රටෙ ඉතිහාසය ඉතිහස පොත්වලට එක්වී හමාරය..

අනාගත පරපුරට එක හුදෙක් ... පාසලේ විශයක් පමනි...

Trip එකක් යැමට එළ පොට් එකක් පමණි... RIP ශ්‍රී ලන්කා...
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    කලු සුද්දන් අපේ රටේ පාලනය නිදහස දිනාගත් දිනසිටම අරඹා අවසන්ය
    සියුම්ව අපේ දේවල් ගරහා පිටරටට අත්පොවා අවසන්ය
    උන්ට සියලු දේ එකක් ලෙස පෙනී අවසන්ය
    රට ජතියට ආදරය කරන මිතුරනි විමසන්න දැන ගන්න
    අපි අපේ උරුමයන් රකිමු

    http://www.youtube.com/watch?v=lDbGxy5KLFw&feature=related

    but the problem is they sucseeded copying not us :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්ත කථාව...
    ලංකාවෙ ගොඩක් අයට අපෙ ඉතිහාසය වැඩක් නැහැ...
    හොද උත්සහයක් සහොදරයා...