බස්‌එකේ Sex

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    bus wala oya wade karana 1 waradi:frown:
    but okata sahaya denna kello hugak innawa ,un hodata heththu wela athulla athulla yanawa.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අයි බන් මේකේ ඉන්න සමහරු කියන්නේ කොන්දක් නැහැ කියල.
    යකුනේ තමුන්ගේ කට හරි කරදරයක් වෙන එක එක දෙයක රටේ ඉන්න ගෑනුන්ට කරදරයක් වෙන එක තව දෙයක්.
    ඔය හැම එකටම හොම්බ දාන්න රටේ ඉන්න සේරම ගෑනු අපේද.
    මටනම් එහෙම හිතන්න පිස්සුවක් නැහැ
    මොකද ඌවට ගිහින් මම හොඳ පාඩම් ඉගෙනගෙන තියනවා
    උදවුවක් ඉලුවොත් කරන එක වෙනම දෙයක්
    අරන් පුකේ තියාගන්නවා කියන්නේ තව දෙයක්

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මටනම් ඔය වගේ උනව පේන්න බැහැ, මම නම් දැක්කොත් මොකක්හරි බලු වැඩක් කරනවා කියලා අනිවා මම නම් දෙනවා ඇට්ටි හැලෙන්න :D:D:D
    එහෙම දීපු අවස්ථාත් අනන්තයි අප්‍රමානයි :yes::yes::yes:
    මොකක්ද, මටත් ඉන්නවා අක්කා කෙනෙක්, අපේ අම්මත් බස් වල යනවා එනවා, මගේ කෙල්ලත් එහෙමයි, ඉතින් ඔය වගේ එකෙක්ව අපි දැකලා කට පියාගෙන හිටියොත් ඊලග දවසේ ඒක මගේ අක්කට වෙන්න බැරි නැහැ :angry::angry::angry:

    ඉතින් මෙන්න මම ඔය වගේ බල්ලන්ව දැක්කම කරපු දේවල් වලින් කීපයක්

    1. මම එතකොට AL කරනවා, ඉතින් මමයි මගේ ගෑනු ලමයයි බස් එකේ දැන් හිටගෙන කයියක් දාගෙන ඉන්නවා, ඒ අස්සේ මට කියනවා මලිත් මේ එහා පැත්තෙ මිනිහා මගෙ අතින් ඇල්ලුවා කියලා. මම කිව්වා වැරදිලා වෙන්න ඇති ඔයා එතනින්ම ආපහු අත තියාගන්න, මම පොඩ්ඩක් බලන්නම් කියලා.
    අනේ ඉතින් අරූ දෙවෙනි වතාවටත් අත එතනින්ම තිබ්බා, මම ඉතින් ඒක දැක්කා, කෙල්ලව පොඩ්ඩක් එහාට කරලා අරූට ඉතින් උගේ මූන දෙක වෙනකම් නෙලුවා. බස් එකේ ඉන්න උන් හොල්මන් වෙලා බලන් හිටියා, එච්චරයි කරේ:angry::angry: මගේ යාලුවෙක් හිටියා බස් එකේ අන්න ඒ යාලුවා නම් මාත් එක්කම අරූට අම්බානකට නෙලුවා:rofl::rofl:

    2.මම දවසක් Class ගිහින් ගෙදර එනවා, මහන්සි නිසා ඉස්සරහ සීට් එකේම ඔලුව ගහගෙන නින්දක් දාගත්තා. ටික වෙලාවකින් ඇහැරෙනකොට හෙන ගෝරියක්, බබෙක් හම්බවෙන්න ඉන්න අක්කා කෙනෙක් තව මිනිහෙක් එක්ක රන්ඩු වෙනවා. හේතුව ඒ අක්කා වාඩිවෙලා ඉන්නකොට අරූ අක්කගෙ ඇගට හේත්තු වෙලා. ඒ යකා එකසිය ගානට බීලා. එක කොල්ලෙක් එතනට ඇවිත් අර මිනිහගෙ බෙල්ලෙක් අල්ල ගත්තා. මාත් කිට්ටු වෙලා කිව්වා, මචන් මුන් වගේ උන්ව නිකන් යවන්න නරකයි, මුන්ට ආපහු මේ වගේ වැඩ නොකරන්න හොද පාඩමක් උගන්නලයි යවන්න ඕනා කියලා.ඉතින් තවත් කුමන කතාද :lol: අරූට උගේ වෙරි බහිනකන්ම මගේ නිදිමත මහන්සිය යනකන්ම ගැහුවා :lol:
    ගහල බස් එකෙන් බැස්සුවා.:cool::cool: හැබැයි මමයි ඒකොල්ලයි ඇරෙන්න, බස් එකේ හිටපු වෙන එක පිරිමියෙක්වත් කතා කරේ නම් නැහැ. :sorry::sorry::sorry:

    3. ඒ කතාව දිග වැඩියි, ඒකනිසා ටයිප් කරන්න බැහැ;);)
     
    • Like
    Reactions: llrajitha

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    thamanta thaman gena konda Kelin Thiyagen sathutu wenna Puluwannam U thama pirimiya Kiyanne... mata Man gena Godak sathutui... ada wena Thuru Kisima Girl Kenek o ya wage Balu weda Karala Nea karanneth nea .. Godak sathutui mage Pirimi kama gena... :yes:

    +4
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මටනම් ඔය වගේ උනව පේන්න බැහැ, මම නම් දැක්කොත් මොකක්හරි බලු වැඩක් කරනවා කියලා අනිවා මම නම් දෙනවා ඇට්ටි හැලෙන්න :D:D:D
    එහෙම දීපු අවස්ථාත් අනන්තයි අප්‍රමානයි :yes::yes::yes:
    මොකක්ද, මටත් ඉන්නවා අක්කා කෙනෙක්, අපේ අම්මත් බස් වල යනවා එනවා, මගේ කෙල්ලත් එහෙමයි, ඉතින් ඔය වගේ එකෙක්ව අපි දැකලා කට පියාගෙන හිටියොත් ඊලග දවසේ ඒක මගේ අක්කට වෙන්න බැරි නැහැ :angry::angry::angry:

    ඉතින් මෙන්න මම ඔය වගේ බල්ලන්ව දැක්කම කරපු දේවල් වලින් කීපයක්

    1. මම එතකොට AL කරනවා, ඉතින් මමයි මගේ ගෑනු ලමයයි බස් එකේ දැන් හිටගෙන කයියක් දාගෙන ඉන්නවා, ඒ අස්සේ මට කියනවා මලිත් මේ එහා පැත්තෙ මිනිහා මගෙ අතින් ඇල්ලුවා කියලා. මම කිව්වා වැරදිලා වෙන්න ඇති ඔයා එතනින්ම ආපහු අත තියාගන්න, මම පොඩ්ඩක් බලන්නම් කියලා.
    අනේ ඉතින් අරූ දෙවෙනි වතාවටත් අත එතනින්ම තිබ්බා, මම ඉතින් ඒක දැක්කා, කෙල්ලව පොඩ්ඩක් එහාට කරලා අරූට ඉතින් උගේ මූන දෙක වෙනකම් නෙලුවා. බස් එකේ ඉන්න උන් හොල්මන් වෙලා බලන් හිටියා, එච්චරයි කරේ:angry::angry: මගේ යාලුවෙක් හිටියා බස් එකේ අන්න ඒ යාලුවා නම් මාත් එක්කම අරූට අම්බානකට නෙලුවා:rofl::rofl:

    2.මම දවසක් Class ගිහින් ගෙදර එනවා, මහන්සි නිසා ඉස්සරහ සීට් එකේම ඔලුව ගහගෙන නින්දක් දාගත්තා. ටික වෙලාවකින් ඇහැරෙනකොට හෙන ගෝරියක්, බබෙක් හම්බවෙන්න ඉන්න අක්කා කෙනෙක් තව මිනිහෙක් එක්ක රන්ඩු වෙනවා. හේතුව ඒ අක්කා වාඩිවෙලා ඉන්නකොට අරූ අක්කගෙ ඇගට හේත්තු වෙලා. ඒ යකා එකසිය ගානට බීලා. එක කොල්ලෙක් එතනට ඇවිත් අර මිනිහගෙ බෙල්ලෙක් අල්ල ගත්තා. මාත් කිට්ටු වෙලා කිව්වා, මචන් මුන් වගේ උන්ව නිකන් යවන්න නරකයි, මුන්ට ආපහු මේ වගේ වැඩ නොකරන්න හොද පාඩමක් උගන්නලයි යවන්න ඕනා කියලා.ඉතින් තවත් කුමන කතාද :lol: අරූට උගේ වෙරි බහිනකන්ම මගේ නිදිමත මහන්සිය යනකන්ම ගැහුවා :lol:
    ගහල බස් එකෙන් බැස්සුවා.:cool::cool: හැබැයි මමයි ඒකොල්ලයි ඇරෙන්න, බස් එකේ හිටපු වෙන එක පිරිමියෙක්වත් කතා කරේ නම් නැහැ. :sorry::sorry::sorry:

    3. ඒ කතාව දිග වැඩියි, ඒකනිසා ටයිප් කරන්න බැහැ;);)

    චන්ඩියෙක් වගේ...:P;)