බස්-අනතුරෙන්-10ක් මරුට
බණ්ඩාරවෙල පූනාගල ලංගම බස් අනතුරෙන් 10 දෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය අය අතර කාන්තාවන් පස් දෙනකු වෙතියි ද පොලිසිය පවසයි.
පල්ලමේ ස්වභාවය අනුව තවත් තුවාල කරුවන් ඇත්දැයි සෙවීම අසීරු වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පොලිසියේ සහායට යුද හමුදාව ද කැඳවා ඇත.
අනතුරට ලක් උන බණ්ඩාරවෙල ඩිපෝවේ NA - 1563 දරන බස් රථය