බස් අාතල්..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිරා හොඳේ බස් එක drive කරන්න 3න් දෙනෙක් විතර ඉන්නවා. මාරුවෙන් මාරුවට drive කරන්නෙ. බුලත් කාල සින්දු දානවා කන් පැලෙන්න. උබ කියපු දේවල් හරියට හරි. දුර බස්වල යනව නම් අනිවා safety precaution එකක් විදිහට බස් එක ඉස්සරහ වාඩි වෙන්න එපා. මැද හරිය පාස් කරලා පිටිපස්සෙන් වාඩි වෙන්න. බස් එකේ පිටිපස්සෙ කොන් වල වාඩි වෙන්නත් එපා.

    images


    මම දුර යනව නන් හැමදාම ගියෙ සීටීබී
    උන්ට පොඩි හරි ඩිසිලිප්ලින් එකක් තියනව, අනික යම් අද්‍යාපනයක් ඕන සීටීබී එකට යන්නත්.