බස් එකක් ඇතුලේ හෝටලයක්.......

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :eek::eek::eek:
    පට්ටයි බොල
    11.gif
    11.gif


    ඕවා ලංකාවේ පාරවල්වලට දානවලු

    :lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් ++
    කවද වගේද දන්නේ නෑනේ???? :P :lol:

    ඇඳන් එහෙම තියෙන බස් සෙට් එකක්ම ලන්කාවෙ තියෙනවා
    :eek: :eek:
    Ado patta bus eka ban........:yes::yes::yes::yes::yes::yes::yes::yes: Rep+add
    aniwa....:D

    අපේ ගෙදරත් තියෙනව බන්..

    වාහනය නෙවෙයි.. අර පින්තූරෙ තිබ්බ වට්ටක්කා ගෙඩිය..
    :frown: :lol:

    pissu kora
    machn kln rep deelalu
    ela machan awulak naa......
    11.gif


    expensive-rv.jpg

    this is awesome
    indeed.....:D

    පිටින් නම් පට්ට චාටර් තමයි:eek:
    එත් සුපිරි භාන්ඩෙ:)
    ඒකනේ අර කතාවක් තියෙන්නේ කිසිම දෙයක් පිට ඔපෙන් මනින්න එපා කියලා.......;) :D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෙකක් තිබ්බා නම් ආය හොද පැත්තක් බලලා ටයරය හුලන් ඇරලා ආතල් එකේ ඉන්න පුලුවන් බං, අම්මපා. අනේ මන්දා බං. :D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙකක් තිබ්බා නම් ආය හොද පැත්තක් බලලා ටයරය හුලන් ඇරලා ආතල් එකේ ඉන්න පුලුවන් බං, අම්මපා. අනේ මන්දා බං. :D
    සිරාවට බන්.....:lol: :lol:

    කෝරලේමහත්තයා;14182834 said:
    එල බස් එක බොල..:D
    එහෙයි එහෙයි......:yes: :D