ඇයි එහෙම ඕන?බස් එකක නගින බහින මිනිස්සු ගාන හරියටම කවුන්ට් කරගන්න විදියක් තියනවද ? මෙතනින් මෙච්චරක් නැග්ග/බැස්ස, ගමනේ හිටපු මුලු ගාන මෙච්චරයි කියල රිපෝට් එකක ගන්න ඕනෙ!
machan tawa tikak explain karapanko karapu widiya.mn mehema ekak hadanna giya proximity sensors 4kin success une na eka para godak aya enakota sensors confused wenawa![]()

ලංකාවේ මේ විදිහට කරන පුළුවන් වෙනකන් ඉන්න @thisNameIsForElakiriඔච්චර නටන්නෙ මොකටද බං, එක දොරකින් විතරක් නග්ගගන්නවා (ලංකාවේ ප්‍රැක්ටිකල් මදි ඉතිං, බැරි නෑ) ඩ්‍රයිවර් ලඟ පේමන්ට් ටර්මිනල් එකක් දානව කාඩ් එක ටැප් කරල පේ කරන්න, දුරත් එක්ක ඉතිං ගාන වෙනස් වෙන එක තමා සීන් එක, එහෙම නම් සිංග වගේ වෙන්න ඕන හෝල්ට් එකෙන් හෝල්ට් එකට ගාන හැදිල චාජ් වෙන්න, බස් එකට නගිද්දි ටැප් කරල ආයෙ බහිද්දිත් ටැප් කරන්න ඕන, ඔසියො නම් රූට් එකටම එකම ගාන ගන්නෙ, මේ හෝල්ට් එකෙන් නැගල එහා හෝල්ට් එකෙන් බැස්සත් ෆුල් ගානම යනව![]()
මේක කරන්න පුළුවන් වැඩක්මං කියන්න යන දේ කුනුහර්පයක් ඒත් අනාගතේ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මං දැක්කා මේක ගැන රිසර්ච් ආටිකල් තියෙනවා. ශාක් ටෑන්ක් එකේ බුවෙක් ඇවිල්ලා බිස්නස් පිච් එකක් පවා කරනවා. ටෙස්ලා එකේ නියුරා ලින්ක් එකත් ටිකක් ලඟින් යනවා. නෙට්ෆ්ලික්ස් එකේ බ්ලැක් මිරර් සීරීස් එකෙත් මේ කන්සෙප්ට් එක ගැන සෑහෙන්න තියෙනවා.
කරන්න තියෙන්නේ මෙච්චරයි. රටේ හැම මිනිහගේම ඇඟේ බයෝ චිප් එකක් ප්ලාන්ට් කරනවා. බස් එකටයි, කඩේටයි ලොතරයි කූඩුවටයි චිප් ට්‍රාන්ස්මිටර්ස් හයිකරනවා. උන් ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද හැම දේම ට්‍රැක් වෙනවා. කොටු පනින්නත් බෑ
බස් එකට නගින බහින ගාන නෙවේ, ඌ යන දුර, මේ අවුරුද්දේ කී පාරක් උබේ බස් එකටම ඌ නැග්ගද, උගෙන් උඹ හම්බකරපු ආදායම, උගේ ගමන් බිමන් පැටර්න්.. හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් පුතී
මේක ඉම්ප්ලිමන්ට් වෙච්ච දවසට පහුවෙනිද ඉදල ඉන්නෙ මිනිස්සු නෙවෙයි.මං කියන්න යන දේ කුනුහර්පයක් ඒත් අනාගතේ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මං දැක්කා මේක ගැන රිසර්ච් ආටිකල් තියෙනවා. ශාක් ටෑන්ක් එකේ බුවෙක් ඇවිල්ලා බිස්නස් පිච් එකක් පවා කරනවා. ටෙස්ලා එකේ නියුරා ලින්ක් එකත් ටිකක් ලඟින් යනවා. නෙට්ෆ්ලික්ස් එකේ බ්ලැක් මිරර් සීරීස් එකෙත් මේ කන්සෙප්ට් එක ගැන සෑහෙන්න තියෙනවා.