බස් එකක නගින බහින මිනිස්සු ගාන (With a softwere)

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලංකාවේ??

    ඕක හරියන්නෑ බං තාම තාක්ෂණය එච්චර දියුණු නැතුව ඇති කූඹි ගුලක කූඹි කවුන්ට් කරන්න තරම්
     
    • Like
    Reactions: imhotep

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    382
    1
    771
    93
    thermal cam ekak dammoth kattiya godak eka laga hitiyath heatmap eken wen karala detect karanna pluwn wei
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මේක ඉම්ප්ලිමන්ට් වෙච්ච දවසට පහුවෙනිද ඉදල ඉන්නෙ මිනිස්සු නෙවෙයි. :(
    දැනටම මේක ඉම්ප්ලිමෙන්ට් වෙලා නෑ කියන්නත් බෑ බන් :sorry: අද වෙද්දි ස්මාර්ට්ෆෝන් එක අපේ ඇඟේ කෑල්ලක් වෙලා තියෙන්නෙ. කන්ඩ ගියත් රෙන්ඩ ගියත් ෆෝන් එක අතේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    දැනටම මේක ඉම්ප්ලිමෙන්ට් වෙලා නෑ කියන්නත් බෑ බන් :sorry: අද වෙද්දි ස්මාර්ට්ෆෝන් එක අපේ ඇඟේ කෑල්ලක් වෙලා තියෙන්නෙ. කන්ඩ ගියත් රෙන්ඩ ගියත් ෆෝන් එක අතේ.
    Notification off karama tikak adu wenawa effect eka
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම හැදුවනම් මේ විදියට කරන්නෙ. ඇවරේජ් ගානක් ගන්න පුලුවන්. හරියටම ගනන් කරන්න අමාරුයි.

    මිනිස්සු පස්ස දොරෙන් නග්ගනවා, ඉස්සරහ දොරෙන් බස්සනව. කොන්දා මිනිස්සුන්ව ඒ විදියට පාලනය කරන්න ඕනෙ. කොන්දට ඉස්සරහ දොර පාවිච්චිය තහනම්.

    ඉස්සරහ දොරේ එක වෙලාවක තනි මනුස්සයෙක්ට විතරක් ඇතුල් වෙන්න පුලුවන් ගානට දොර පටු කරනව.

    බහින බහින සැරේට ට්‍රිගර් වෙන්න සෙන්සර් එක හයි කරනව. ඉනෙං උඩ වගේ ගන්න ඕනෙ නැත්තං කකුල් දෙකම සෙට් වෙනවනෙ. නැත්නම් තල්ලු කරාම ඇරිලා නිකන්ම වැහෙන්න පොඩි දොරක් වගේ එකක්. ඒත් නැත්තං පඩියකට සෙට් කරපු ලීවර් ස්විච් එකක් වගේ එකක්. ඒක ඇරෙන ඇරෙන ගානට කවුන්ට් කරනව. :rolleyes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    Image processing bump, kari konda nam ithin 100 parak naginawa bahinwa...

    Ps. හෙළයා nam dannwa athi.

    thankz bro !

    adooo thnkz bbn !
    ------ Post added on Oct 18, 2022 at 1:47 PM

    maybe image processing, passengerslatai bus ekatai (driver ge phone app) app dekak hadala puluwan wei inna range eka anuwa wage

    nathnam rfid thiyena card ekak wage thibbanam inna distance eka anuwa or digital bus card ekak thibbanam bus ekata athul wenakota swipe karala journey eka start karala kiyala mark karala bahinakota swipe karala e distance ekata pay karanna, ewage ekakinuth puluwan wei.
    eeth oka hamogema athe thiyanna one ne ! mama hoyanne nagina one knkva count wena vidiyak bro !
    ------ Post added on Oct 18, 2022 at 1:49 PM

    Card ekak touch karala payments karana dawasak enakan oka PRACTICALLY karanna amaruwei.
    ov ekath aththa :(
    ------ Post added on Oct 18, 2022 at 1:49 PM

    ෆුල් ලොඩ් කරලා යද්දි ඇතුලේ ඉන්න උන්ව බස්සද්දි දොර ගාව උන් බහිනවනේ. ෆෙස් රෙකොග්නිශන් වගේ එකකින් කවුන්ට් කරන එක හරියන්නේ නැති වෙයි. පිටරටවල වගේ nfc කාඩ් සිස්ටම් එකකින් කරන්න වෙන්නේ.
    mmmm good point bro !
    ------ Post added on Oct 18, 2022 at 1:50 PM

    ඇයි එහෙම ඕන?
    kondage matiya para navaththannna thama bro !
    ------ Post added on Oct 18, 2022 at 1:51 PM

    සෙන්සර් වැඩ එහෙම හරියන්නෙ නැහැ මොකද බස් එකේ මිනිස්සු නගින එක අතර ගැප් එකක් නැහැනේ ඒක නිසා සෙන්සර් එහෙම ටිකක් අමාරු වෙයි ගොඩ දාන්න
    image processing වැඩේ හරියාවි. face detection එහෙම ඕන නැහැ නේද නිකන් මනුස්සයව ඩිටෙක්ට් කරා නං ඇතිනේ. එහෙම නැත්තං ඔලුව ඩිටෙක්ට් කරන්න වගේ දෙයක් නං ගොඩක් රිලයබල් විදියට සහ සිම්පල් විදියට කර ගන් පුලුවන්
    කොන්ද නගිනවා බහිනවා උනාට ඌ බැහැල නේ නගින්නෙ. එතකොට බහින ගාන එකක් අඩුවෙලා නගින ගාන එකක් වැඩි වෙන නිසා කවුන්ට් එකට අවුලක් වෙන්න බැහැ
    thankz bro idea ekata ! :love: ov nikn count ekak vatenna vitharyi one ! meka khmda patn ganna one krnna !
    ------ Post added on Oct 18, 2022 at 1:53 PM
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ලංකාවේ??

    ඕක හරියන්නෑ බං තාම තාක්ෂණය එච්චර දියුණු නැතුව ඇති කූඹි ගුලක කූඹි කවුන්ට් කරන්න තරම්
    Yes.. It won't work with us. There are APC (Automated Passenger Counting) systems in place in several countries. Some of these systems claim 98% accuracy based on stereoscopic vision and triangulation techniques. Also there are dedicated hardware available for buses eg Dilax.
    But as you correctly said it will not work inside an ant-hole. :ROFLMAO:

    • Haha
    Reactions: kevin_levin

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    ඉමෙජ් ප්‍රොසෙසින් වලින් කරන්න පුලුවන් ඒත් අපේ බස් යන විදියට ඕක ප්‍රැක්ටිකල් නැති වෙන්න පුලුවන්. ෆුල් ලෝඩ් වෙනකොට මිස් වෙන්න පුලුවන් කට්ටියව.
    එහෙම කරනව නන් මේක තමා විදිය

    ඇවරේජ් ගන්න පුලුවන් විදියක් නන් තියෙනව ඒකට පොඩ්ඩක් කැලිබරේශන් කරන්න වෙයි. බස් එකට වැටෙන ලෝඩ් එක මැනගන්න පුලුවන් විදියක් තියෙනව. ටිකක් කොස්ට් එක වැඩියි.
    https://wagencontrol.eu/axle-load-sensors/

    ලේසිම ක්‍රමය තමා ටිකට් කඩන මැශින් එකක් ගන්න එක මේ වගේ. එතකොට ලයිව් ගන්නත් පුලුවන් බැරි නන් හවසට ආවම ගන්නත් පුලුවන්.
    https://www.indiamart.com/proddetail/bus-ticketing-machine-20144272433.html

    mun ticket kadanne nathi eka thama avula ! ekayi me vidiyak hoyanne ! me vidiyta krnvm, vade ptn ganne kohomada?

    කරන්න ඩ බැහැ ඔක ඕනෙනම් CCTV එකක් දාලා ගණන් කරගන්න පුළුවන් දල වශයෙන්
    eka bus ekak vitharak thiyanvnm oya vidiya hndyi ! thankz idea ekata!
    ------ Post added on Oct 18, 2022 at 1:58 PM

    😂

    මටම හිනා මට හිතෙන ඒවට.

    මෙන්න මෙහෙම option ටිකක් තියනවා.

    1. මිනිස්සු නගිනකොටයි, බහිනකොටයි ඔබන්න switch එකක් තියන්න පුළුවන්.

    2. ඇක්සල් වලට ස්මාට් තරාදි හයි කරලා, බස් එකට පැටවෙන මුළු බර සාමාන්‍ය මනුස්සයෙක්ගෙ බරෙන් බෙදලා, මිනිස්සු ගාන ගන්න පුළුවන්.😅

    3. බස් එකේ පඩි වලට බර වැටෙනකොට press වෙන්න buttons ටිකක් හයි කරලා, නගින බහින sequence එක අඳුනගෙන, නැග්ගා බැස්සා කියල count කරන්න පුළුවන්.

    4. බස් එකේ දොර දෙකට උඩින් කැමරා දෙක ගානෙ හතරක් හයි කරලා, මූණු කීයක් ඇතුලට ‍යනවද, කීයක් පිටට යනවද කියලා ගනින්න පුලුවන්.

    5. කොන්දට පුලුවන් ගනං කරලා සැරින් සැරේට update කරන්න.

    6. බස් එකේ මිනිස්සු ගාන ගැන ඇත්තටම කාටවත් වැඩක් නැති නිසා ගනං නොකර ඉන්නත් පුළුවන්. (අඩු ගානෙ, මිනිස්සු ගාන ගනං නොකර, සරල ක්‍රමේකින් purpose එකට් යන්න පුළුවන්.)

    කතාවක් තියනවා මෙහෙම. Everything is simple until you make it complex. 😅
    aththatama vatinava bro ideas tika ! thankz !
    ------ Post added on Oct 18, 2022 at 1:59 PM
     
    • Like
    Reactions: 2osama

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    උබේ එන්ඩ් යූස් කේස් එක කියපන් වෙන විසදුමක් තියෙනවද බලන්න.

    koi widiyada widi 3nen
    mata one ara vage daily report ekak ganna gaman, issarahata meke ekkenek kiyala thiyanava vage nfc system ekak implement krnna plvn wenakm develop krnna puluvn system ekak hadaganna! thava mona hault ekenda vadiyama nagge basse, mona welavatada kiyana eka danaganna puuvn wennath one

    ඔච්චර නටන්නෙ මොකටද බං, එක දොරකින් විතරක් නග්ගගන්නවා (ලංකාවේ ප්‍රැක්ටිකල් මදි ඉතිං, බැරි නෑ) ඩ්‍රයිවර් ලඟ පේමන්ට් ටර්මිනල් එකක් දානව කාඩ් එක ටැප් කරල පේ කරන්න, දුරත් එක්ක ඉතිං ගාන වෙනස් වෙන එක තමා සීන් එක, එහෙම නම් සිංග වගේ වෙන්න ඕන හෝල්ට් එකෙන් හෝල්ට් එකට ගාන හැදිල චාජ් වෙන්න, බස් එකට නගිද්දි ටැප් කරල ආයෙ බහිද්දිත් ටැප් කරන්න ඕන, ඔසියො නම් රූට් එකටම එකම ගාන ගන්නෙ, මේ හෝල්ට් එකෙන් නැගල එහා හෝල්ට් එකෙන් බැස්සත් ෆුල් ගානම යනව :P
    lankavenm karanna bohoma amaruyi oya vade
    ------ Post added on Oct 18, 2022 at 2:05 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    mun ticket kadanne nathi eka thama avula ! ekayi me vidiyak hoyanne ! me vidiyta krnvm, vade ptn ganne kohomada?

    eka bus ekak vitharak thiyanvnm oya vidiya hndyi ! thankz idea ekata!
    ------ Post added on Oct 18, 2022 at 1:58 PM

    aththatama vatinava bro ideas tika ! thankz !
    ------ Post added on Oct 18, 2022 at 1:59 PM
    Bus Card System එකක් ලංකාවේ තිබුණා නම් Bus Owner's ලාට මෙහෙම කරදර වෙන්න ඕනේ නැහැ කොන්දට හොර කරන්නත් බැහැ
    Bus Owners ලා එකතු වෙලා Strike එකක් කරන්න Card System එකක් Introduce කරලා දෙන්න කියලා

    A-sample-of-bus-user-paying-with-his-smart-card-in-Rwanda.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    mata one ara vage daily report ekak ganna gaman, issarahata meke ekkenek kiyala thiyanava vage nfc system ekak implement krnna plvn wenakm develop krnna puluvn system ekak hadaganna! thava mona hault ekenda vadiyama nagge basse, mona welavatada kiyana eka danaganna puuvn wennath one

    lankavenm karanna bohoma amaruyi oya vade
    ------ Post added on Oct 18, 2022 at 2:05 PM
    ehema nan hodama wede thama ticket machine ekak aragena ekata web app ekakata connect karana eka.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    😂

    මටම හිනා මට හිතෙන ඒවට.

    මෙන්න මෙහෙම option ටිකක් තියනවා.

    1. මිනිස්සු නගිනකොටයි, බහිනකොටයි ඔබන්න switch එකක් තියන්න පුළුවන්.

    2. ඇක්සල් වලට ස්මාට් තරාදි හයි කරලා, බස් එකට පැටවෙන මුළු බර සාමාන්‍ය මනුස්සයෙක්ගෙ බරෙන් බෙදලා, මිනිස්සු ගාන ගන්න පුළුවන්.😅

    3. බස් එකේ පඩි වලට බර වැටෙනකොට press වෙන්න buttons ටිකක් හයි කරලා, නගින බහින sequence එක අඳුනගෙන, නැග්ගා බැස්සා කියල count කරන්න පුළුවන්.

    4. බස් එකේ දොර දෙකට උඩින් කැමරා දෙක ගානෙ හතරක් හයි කරලා, මූණු කීයක් ඇතුලට ‍යනවද, කීයක් පිටට යනවද කියලා ගනින්න පුලුවන්.

    5. කොන්දට පුලුවන් ගනං කරලා සැරින් සැරේට update කරන්න.

    6. බස් එකේ මිනිස්සු ගාන ගැන ඇත්තටම කාටවත් වැඩක් නැති නිසා ගනං නොකර ඉන්නත් පුළුවන්. (අඩු ගානෙ, මිනිස්සු ගාන ගනං නොකර, සරල ක්‍රමේකින් purpose එකට් යන්න පුළුවන්.)

    කතාවක් තියනවා මෙහෙම. Everything is simple until you make it complex. 😅

    මචං උඹ සිරා අවුට් ඔෆ් බොක්ස් හිතන ඩයල් එකක්.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බස් වල ඔක්කොම එක පොදීයට නේ නගින්නේ බහින්නේ
    ගැප් එකක් වත් තියනවා නම්
    infrared counter එකක් දාල එකේ output එක ගන්න තිබ්බා system එකකට
    in out දොරවල් දෙකට fix කරලම කරන්න පුළුවන් නම් infrared counter 2කින් වැඩේ කල හැකි
    ඕනේ දොරකින් නගින්න බහින්න පුළුවන් නම් infrared counter 4ක් ඕනේ වෙනවා
    ඔය මොන්ට උනත් ඔක්කොම එක පොදියට යන නිසා
    වැඩේ ප්‍රැක්ටිකල් නැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බස් එකක නගින බහින මිනිස්සු ගාන හරියටම කවුන්ට් කරගන්න විදියක් තියනවද ? මෙතනින් මෙච්චරක් නැග්ග/බැස්ස, ගමනේ හිටපු මුලු ගාන මෙච්චරයි කියල රිපෝට් එකක ගන්න ඕනෙ!
    ඕක ප්‍රක්ටිකලි ලංකාවේ කරන්න බැ මචං . ටෙක්නොලොජි නෙමේ ප්‍රශ්නේ මිනිසුන්ගේ අටිටියුඩ් තමා කෙස් එක.

    මං කියන්න යන දේ කුනුහර්පයක් ඒත් අනාගතේ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මං දැක්කා මේක ගැන රිසර්ච් ආටිකල් තියෙනවා. ශාක් ටෑන්ක් එකේ බුවෙක් ඇවිල්ලා බිස්නස් පිච් එකක් පවා කරනවා. ටෙස්ලා එකේ නියුරා ලින්ක් එකත් ටිකක් ලඟින් යනවා. නෙට්ෆ්ලික්ස් එකේ බ්ලැක් මිරර් සීරීස් එකෙත් මේ කන්සෙප්ට් එක ගැන සෑහෙන්න තියෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි. රටේ හැම මිනිහගේම ඇඟේ බයෝ චිප් එකක් ප්ලාන්ට් කරනවා. බස් එකටයි, කඩේටයි ලොතරයි කූඩුවටයි චිප් ට්‍රාන්ස්මිටර්ස් හයිකරනවා. උන් ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද හැම දේම ට්‍රැක් වෙනවා. කොටු පනින්නත් බෑ :no:

    බස් එකට නගින බහින ගාන නෙවේ, ඌ යන දුර, මේ අවුරුද්දේ කී පාරක් උබේ බස් එකටම ඌ නැග්ගද, උගෙන් උඹ හම්බකරපු ආදායම, උගේ ගමන් බිමන් පැටර්න්.. හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් පුතී
    කිසිම දවසක ලෝකේ වෙන්නේ නැති වැඩක් මචන් ඕක. ටිකක් හිතලා බලපන් තේරෙයි . බයෝ හැක්
    ------ Post added on Oct 18, 2022 at 6:29 PM
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    බස් එකක නගින බහින මිනිස්සු ගාන හරියටම කවුන්ට් කරගන්න විදියක් තියනවද ? මෙතනින් මෙච්චරක් නැග්ග/බැස්ස, ගමනේ හිටපු මුලු ගාන මෙච්චරයි කියල රිපෝට් එකක ගන්න ඕනෙ!
    Face recognition walin thama accuratema widiha