බස් එකක නගින බහින මිනිස්සු ගාන (With a softwere)

vito

Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    මං කියන්න යන දේ කුනුහර්පයක් ඒත් අනාගතේ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මං දැක්කා මේක ගැන රිසර්ච් ආටිකල් තියෙනවා. ශාක් ටෑන්ක් එකේ බුවෙක් ඇවිල්ලා බිස්නස් පිච් එකක් පවා කරනවා. ටෙස්ලා එකේ නියුරා ලින්ක් එකත් ටිකක් ලඟින් යනවා. නෙට්ෆ්ලික්ස් එකේ බ්ලැක් මිරර් සීරීස් එකෙත් මේ කන්සෙප්ට් එක ගැන සෑහෙන්න තියෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි. රටේ හැම මිනිහගේම ඇඟේ බයෝ චිප් එකක් ප්ලාන්ට් කරනවා. බස් එකටයි, කඩේටයි ලොතරයි කූඩුවටයි චිප් ට්‍රාන්ස්මිටර්ස් හයිකරනවා. උන් ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද හැම දේම ට්‍රැක් වෙනවා. කොටු පනින්නත් බෑ :no:

    බස් එකට නගින බහින ගාන නෙවේ, ඌ යන දුර, මේ අවුරුද්දේ කී පාරක් උබේ බස් එකටම ඌ නැග්ගද, උගෙන් උඹ හම්බකරපු ආදායම, උගේ ගමන් බිමන් පැටර්න්.. හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් පුතී
    can't be done due to privacy concerns and wouldn't be legal
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    බස් එකක නගින බහින මිනිස්සු ගාන හරියටම කවුන්ට් කරගන්න විදියක් තියනවද ? මෙතනින් මෙච්චරක් නැග්ග/බැස්ස, ගමනේ හිටපු මුලු ගාන මෙච්චරයි කියල රිපෝට් එකක ගන්න ඕනෙ!
    UBA THAVAMA SOFTWARE WOLRD EKA TA ALUTH NE
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ලන්කාවෙ එල්ලිලා යන උන් හින්දා කරන්න අමරුයි බන්. කලත් accuracy එක හරියට ගන්න පට්ටම විදිහට Train කරන්න වෙයි
    වෙන රටක නම් ඕක එච්චර අමාරු දෙයක් නේමේ

    මං කියන්න යන දේ කුනුහර්පයක් ඒත් අනාගතේ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මං දැක්කා මේක ගැන රිසර්ච් ආටිකල් තියෙනවා. ශාක් ටෑන්ක් එකේ බුවෙක් ඇවිල්ලා බිස්නස් පිච් එකක් පවා කරනවා. ටෙස්ලා එකේ නියුරා ලින්ක් එකත් ටිකක් ලඟින් යනවා. නෙට්ෆ්ලික්ස් එකේ බ්ලැක් මිරර් සීරීස් එකෙත් මේ කන්සෙප්ට් එක ගැන සෑහෙන්න තියෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි. රටේ හැම මිනිහගේම ඇඟේ බයෝ චිප් එකක් ප්ලාන්ට් කරනවා. බස් එකටයි, කඩේටයි ලොතරයි කූඩුවටයි චිප් ට්‍රාන්ස්මිටර්ස් හයිකරනවා. උන් ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද හැම දේම ට්‍රැක් වෙනවා. කොටු පනින්නත් බෑ :no:

    බස් එකට නගින බහින ගාන නෙවේ, ඌ යන දුර, මේ අවුරුද්දේ කී පාරක් උබේ බස් එකටම ඌ නැග්ගද, උගෙන් උඹ හම්බකරපු ආදායම, උගේ ගමන් බිමන් පැටර්න්.. හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් පුතී
    ඌව තියාගෙන බයිට් කරන්ව නේද shark ලා ඌ concept එකක් විස්තර කරන්නේ. Practical නැහැ. High risk involved
    ------ Post added on Oct 18, 2022 at 9:37 PM
     
    • Like
    Reactions: NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මං කියන්න යන දේ කුනුහර්පයක් ඒත් අනාගතේ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මං දැක්කා මේක ගැන රිසර්ච් ආටිකල් තියෙනවා. ශාක් ටෑන්ක් එකේ බුවෙක් ඇවිල්ලා බිස්නස් පිච් එකක් පවා කරනවා. ටෙස්ලා එකේ නියුරා ලින්ක් එකත් ටිකක් ලඟින් යනවා. නෙට්ෆ්ලික්ස් එකේ බ්ලැක් මිරර් සීරීස් එකෙත් මේ කන්සෙප්ට් එක ගැන සෑහෙන්න තියෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි. රටේ හැම මිනිහගේම ඇඟේ බයෝ චිප් එකක් ප්ලාන්ට් කරනවා. බස් එකටයි, කඩේටයි ලොතරයි කූඩුවටයි චිප් ට්‍රාන්ස්මිටර්ස් හයිකරනවා. උන් ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද හැම දේම ට්‍රැක් වෙනවා. කොටු පනින්නත් බෑ :no:

    බස් එකට නගින බහින ගාන නෙවේ, ඌ යන දුර, මේ අවුරුද්දේ කී පාරක් උබේ බස් එකටම ඌ නැග්ගද, උගෙන් උඹ හම්බකරපු ආදායම, උගේ ගමන් බිමන් පැටර්න්.. හැමදේම ට්‍රැක් කරන්න පුලුවන් පුතී
    Meka thamayi best solution eka. RFID tag ekak dala bus fare payment top up card ekak hadala hama ekatama dunna nm hari. Bus eke reader ekak danawa serama tag read wena range ekak thiyena.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ටිකට් එකෙන් කරන්න පුළුවන් ඕක මිනිස්සුන්ගෙ විනය හදන්න ඕනේ ඉස්සර වෙලා . අපේ උන් කරන්නේ සිස්ටම් ඇගේ අටවලා ජංගි බලන එකනේ කෙල්ලන්ගේ 😂
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මචන් ඔක කරන්න පුලුවන් Image processing වලින්. ඔක ඒහ‌ෙම කරන්න බැ කියලා හිත‌ෙන්න‌ෙ සෙනග ග‌ොඩක් ත‌ෙරප‌ෙනක‌ොට කැමරා වැහ‌ෙන නිසාන‌ේ. ඒකට ස‌ොලියුශන් ඒක කැමරා හයිකරන්න ඔනි ඒලිය‌ෙන් බස් ඒකට නගින උන්ව ඩිට‌ෙක්ට් ව‌ෙන විදිහට. බස් ඒක ඇතුල‌ෙ ක‌ොහ‌ොම පැක් ව‌ෙලා ගියත් ඒතක‌ොට අවුලක් නැ. face recognition වග‌ේ දාන්න අවශ්ය නැති නිසා බස්වල පිටි පස්ස‌ෙ ෆුට් බ‌ොඩ් ඒකට උඩින් ගහලා තිය‌ෙන ලයිට් ඒකේ ඇන්ගල් ඒකට කැම් ද‌ෙකක් ස‌ෙට් කරා නම් ඇති. gps sensor ඒකකුත් ස‌ෙට් කරලා ඩිට‌ෙක්ටඩ් object වලට lat lng assign කරානම් දසම‌ෙට රිප‌ොට් ඒක ගන්න පුලුවන්.

    උබට හ‌ෙල්ප් ඒකක් ඔනි නම් කියපන්. මම Image processing වලින් වැඩ කිපයක් කරලා තිය‌ෙ..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    mokakda bn purpose eka oya karana waden?
    uba research ekakda karannne?
    eth oke kisi value ekak nane bn...

    normaly mrt card ekak wage bus walatath thiynwane.ekakin nm pluwan itn.
    bus eke konda horakm karana eka navaththnna ! thava mama lanakave nathi unath vade yanna thiyenna one !

    මචන් ඔක කරන්න පුලුවන් Image processing වලින්. ඔක ඒහ‌ෙම කරන්න බැ කියලා හිත‌ෙන්න‌ෙ සෙනග ග‌ොඩක් ත‌ෙරප‌ෙනක‌ොට කැමරා වැහ‌ෙන නිසාන‌ේ. ඒකට ස‌ොලියුශන් ඒක කැමරා හයිකරන්න ඔනි ඒලිය‌ෙන් බස් ඒකට නගින උන්ව ඩිට‌ෙක්ට් ව‌ෙන විදිහට. බස් ඒක ඇතුල‌ෙ ක‌ොහ‌ොම පැක් ව‌ෙලා ගියත් ඒතක‌ොට අවුලක් නැ. face recognition වග‌ේ දාන්න අවශ්ය නැති නිසා බස්වල පිටි පස්ස‌ෙ ෆුට් බ‌ොඩ් ඒකට උඩින් ගහලා තිය‌ෙන ලයිට් ඒකේ ඇන්ගල් ඒකට කැම් ද‌ෙකක් ස‌ෙට් කරා නම් ඇති. gps sensor ඒකකුත් ස‌ෙට් කරලා ඩිට‌ෙක්ටඩ් object වලට lat lng assign කරානම් දසම‌ෙට රිප‌ොට් ඒක ගන්න පුලුවන්.

    උබට හ‌ෙල්ප් ඒකක් ඔනි නම් කියපන්. මම Image processing වලින් වැඩ කිපයක් කරලා තිය‌ෙ..
    PM ekak dannam bro
    ------ Post added on Oct 22, 2022 at 3:32 PM

    මම හැදුවනම් මේ විදියට කරන්නෙ. ඇවරේජ් ගානක් ගන්න පුලුවන්. හරියටම ගනන් කරන්න අමාරුයි.

    මිනිස්සු පස්ස දොරෙන් නග්ගනවා, ඉස්සරහ දොරෙන් බස්සනව. කොන්දා මිනිස්සුන්ව ඒ විදියට පාලනය කරන්න ඕනෙ. කොන්දට ඉස්සරහ දොර පාවිච්චිය තහනම්.

    ඉස්සරහ දොරේ එක වෙලාවක තනි මනුස්සයෙක්ට විතරක් ඇතුල් වෙන්න පුලුවන් ගානට දොර පටු කරනව.

    බහින බහින සැරේට ට්‍රිගර් වෙන්න සෙන්සර් එක හයි කරනව. ඉනෙං උඩ වගේ ගන්න ඕනෙ නැත්තං කකුල් දෙකම සෙට් වෙනවනෙ. නැත්නම් තල්ලු කරාම ඇරිලා නිකන්ම වැහෙන්න පොඩි දොරක් වගේ එකක්. ඒත් නැත්තං පඩියකට සෙට් කරපු ලීවර් ස්විච් එකක් වගේ එකක්. ඒක ඇරෙන ඇරෙන ගානට කවුන්ට් කරනව. :rolleyes:

    mekata hethuva yata thynva bro ! ⬇️
    බස් වල ඔක්කොම එක පොදීයට නේ නගින්නේ බහින්නේ
    ගැප් එකක් වත් තියනවා නම්
    infrared counter එකක් දාල එකේ output එක ගන්න තිබ්බා system එකකට
    in out දොරවල් දෙකට fix කරලම කරන්න පුළුවන් නම් infrared counter 2කින් වැඩේ කල හැකි
    ඕනේ දොරකින් නගින්න බහින්න පුළුවන් නම් infrared counter 4ක් ඕනේ වෙනවා
    ඔය මොන්ට උනත් ඔක්කොම එක පොදියට යන නිසා
    වැඩේ ප්‍රැක්ටිකල් නැ
    ------ Post added on Oct 22, 2022 at 3:36 PM

    koi widiyada widi 3nen
    PM ekak dannam bro !
    ------ Post added on Oct 22, 2022 at 3:38 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,949
    113
    bus eke konda horakm karana eka navaththnna ! thava mama lanakave nathi unath vade yanna thiyenna one !

    PM ekak dannam bro
    ------ Post added on Oct 22, 2022 at 3:32 PM

    mekata hethuva yata thynva bro ! ⬇️

    ------ Post added on Oct 22, 2022 at 3:36 PM

    PM ekak dannam bro !
    ------ Post added on Oct 22, 2022 at 3:38 PM
    ela aniwa dapan solution eka danagana asai
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    ලංකාවේ විදියට එක ප්‍රායෝගික සහ නිවැරදි නෑ , ෆුට් බෝඩ් එකේ සෙන්සර් එකක් තිබ්බත් , කොන්දා නගින බහින විදියට ඌව කීපාරක් කවුන්ට් වෙයිද?

    ඕකට හොදම දේ බස් එක ඇතුලේ ටිකට් VALIDATION MACHINE එකක් තියන එක.