මචන්ලා cctv කැමරා ගැන දන්න අය ඉන්නවා නම් උදව්වක් කරන්න පුලුවන්ද?
බස් එකක පිටිපස්ස footboard එක ඩ්‍රයිවර්ට පේන්න කැමරා එකක් සෙට් කරන්න කරන විදිය හරි බේසික් ටික තියෙන වීඩියෝ එකක් හරි කමක් නෑ.
ගෙදරම හයි කරන්න බැලුවෙ මචන්ලා. දන්න කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද කරන විදිය පැහැදිලි කරලා.
( මම ගාව අයින් කහපු, ඒත් වැඩ කරන lumia 535 ෆෝන් එකක් තියෙනවා. ඒක ඩිස්ප්ලේ එකට දාන්න පුලුවන් උනත් කමක් නෑ. වියදම අඩු කර ගන්න පුලුන්නේ එතකොට)