එතකොට සේවයක් නෙමෙයිද.. ඔතන තමයි ගොඩක් අය වරද්ද ගන්නේ.. හරිනම් පෞද්ගලික මගී ප්‍රවහන සේවයනේ වෙන්න ඕනේ..ඒත් දැන් වෙන්නේ බිස්නස් එකක් විතරයි.. සේවය බල්ලට..
නිකමට බලපං මම අර දාල තියෙන වීඩියෝ ටික.. එතනදි වෙන්නේ ඔය කියන බිස්නස් එකට අනුව ලාභෙ අඩු වෙනකොට මිනිස්සුන්ව මග හලලා යන එක..එහෙම නැත්තන් වැඩියෙන් සල්ලි ගන්න එක..
අන්න ඒ දේවල් නොකර හරි විදිහට තමන්ගේ සේවය කරනවනම් ස්ටිකර් නැතත්, ලයිට් නැතත් මිනිස්සු තමන්ගෙම හිතින් ලස්සන නමක් හදා ගනී...
ඔය හදපු බස් නිකන් පාරේ දුවන්නේ නැහැනේ බන් ගොඩක් ඒවා...එහෙම දුවනවන්ම් කරදරයක් තමා මම කියන්නේ කොහේ හරි යන්න හයර් කරන බස්...ඒවා ඉතින් ගොඩක් කොල්ලෝ බුක් කරන්නේ...එකයි මම කියන්නේ දෙක පටල ගන්න එපා....නිකන් පාරේ දුවන බස් ඔහොම හදන්නේ නැහැ අපි නම්..අනික හොර්න් එක නම් සම්පුර්ණ වැරදි වැටදක් පුඩුම කරච්චලයක්...අපිත් එකගයි ඕවා තහනම් කරනවනම් මොකද අපේ බස් වලත් හැමෝම ඉල්ලන්නේ අර හදපු බස් දෙක...තේරෙනවනේ ඉතින් අපිත් කන බොන මිනිස්සු...

එහෙම නැත්තන් වැඩියෙන් සල්ලි ගන්න එක..
අන්න ඒ දේවල් නොකර හරි විදිහට තමන්ගේ සේවය කරනවනම් ස්ටිකර් නැතත්, ලයිට් නැතත් මිනිස්සු තමන්ගෙම හිතින් ලස්සන නමක් හදා ගනී...




