බස් එකට දාන්න නමක්!

Bus Pissa

Junior member
  • Dec 9, 2018
    31
    4
    8

    එතකොට සේවයක් නෙමෙයිද.. ඔතන තමයි ගොඩක් අය වරද්ද ගන්නේ.. හරිනම් පෞද්ගලික මගී ප්‍රවහන සේවයනේ වෙන්න ඕනේ..ඒත් දැන් වෙන්නේ බිස්නස් එකක් විතරයි.. සේවය බල්ලට..:sorry:

    නිකමට බලපං මම අර දාල තියෙන වීඩියෝ ටික.. එතනදි වෙන්නේ ඔය කියන බිස්නස් එකට අනුව ලාභෙ අඩු වෙනකොට මිනිස්සුන්ව මග හලලා යන එක..:frown: එහෙම නැත්තන් වැඩියෙන් සල්ලි ගන්න එක..:oo: අන්න ඒ දේවල් නොකර හරි විදිහට තමන්ගේ සේවය කරනවනම් ස්ටිකර් නැතත්, ලයිට් නැතත් මිනිස්සු තමන්ගෙම හිතින් ලස්සන නමක් හදා ගනී...:)

    ඔය හදපු බස් නිකන් පාරේ දුවන්නේ නැහැනේ බන් ගොඩක් ඒවා...එහෙම දුවනවන්ම් කරදරයක් තමා මම කියන්නේ කොහේ හරි යන්න හයර් කරන බස්...ඒවා ඉතින් ගොඩක් කොල්ලෝ බුක් කරන්නේ...එකයි මම කියන්නේ දෙක පටල ගන්න එපා....නිකන් පාරේ දුවන බස් ඔහොම හදන්නේ නැහැ අපි නම්..අනික හොර්න් එක නම් සම්පුර්ණ වැරදි වැටදක් පුඩුම කරච්චලයක්...අපිත් එකගයි ඕවා තහනම් කරනවනම් මොකද අපේ බස් වලත් හැමෝම ඉල්ලන්නේ අර හදපු බස් දෙක...තේරෙනවනේ ඉතින් අපිත් කන බොන මිනිස්සු...
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කැමති නැතුව ඇති බන්..එත් බස් කියන්නේ බිස්නස් එකක්නේ...හොදට බස් එක හැදුවම ඉස්කෝලවලින් එහෙම ට්‍රිපංවලට ගන්නවා බන්...අපිට කරන්න දෙයක් නැහැ.. එහෙනම් ඔක්කම බස් මොඩිෆයි කරන්න එක නවත්තන්න ඕනේ...නැතුව බැහැනේ බන්...

    උබලා ඇත්තටම පටු විදියටමයි හිතන්නේ... ඇයි බන් ඔය බස් වල සුවපහසුව මගින්ට දැනෙන්න වියදමක් කරන්න බැරි? ඒ සදහා සුදුසු සුඛෝපභෝගී බස් ගන්න බලපන්කෝ. ඇත්තටම උබලා ඔය බස් කියලා ගන්නේ ලොරි කොටං නේද? ඉස්සර පාරේ දිව්වේ Isuzu Journey, Mitsubishi Rosa පරණ බස් වල තිබ්බ සුව පහසුව ඔය Leyland බස් වල තියනවාද බන්? කොටින්ම ලංකාවේ හදපු Dimo / Latec / Wesco වගේ බස් වලත් සුපිරිම සුව පහසුවක් මගියාට ලබා දීලා තිබ්බා. උබට මතකද Isuzu එන්ජිමක් තියලා ලංකාවේ හදපු Wesco Semi luxury බස්? ඒ බස් එක ලගින්වත් තියන්න පුඵවන්ද උඹලා ඔය උඩ දාගෙන පදින දැන් එන Leyland ලොරි කොටං වල. අඩුම ගානේ 1980 (60 ශ්‍රී / 60 - අංක සහිතව) ගනන් වල CTB එකට ගෙනල්ලා ග්‍රාමීය මාර්ග වලත් දිව්ව Isuzu-Metro බස් වල Auto Door Closing System එක වත් ඔය ඉන්දියන් ලඩි වල නෑනේ. මට නම් කියන්න තියෙන්නේ උබලා ගාව තියන ඔය තොරන් වල CTB එකේ තිබුන ටකරන් බස් එකක සැපක් වත් නෑ කියලා. උබලා කරපු එකම දේ තමයි ලංකාවේ 90 දශකයේ අග භාගය වෙද්දි තිබ්බ සුව පහසු බස් සේවාව වල පල්ලට යවපු එක විතරයි.

    යකෝ ලංකාවේ පවතින නීතිය අනුව ඔක්කම බස් මොඩිෆයි කරන්න එක නවත්තන්න ඕනේ තමයි. උබ දන්නවාද මෝටර් රථ කොමසාරිස්ගේ අණුමැතියක් යටතේ ඔය මොඩිෆයි කිරිල්ල කරන්න ඕනේ කියලා? නැත්තන් උබගේ බස් එකට ස්ටිකර් කෑල්ලක් අඵතින් ඇලෙව්වත් අවම දඩය විදියට රු 50,000.00 ක් දෙන්න පුඵවන් කියලා. ඔය ස්ටිකර් ගැහුවා කියලා බස් එකේ දුනු කොළ වල වෙනසක් එනවද බන්?

    උඹ, බං බොලං කියලා මම මේ භාෂාව පොඩ්ඩක් වෙනස් කලේ උබලා වගේ බස් කාරයොන්ට තේරෙන්නේ ඔය භාෂාවෙන් කථා කලොත් විතරක් නිසා. උබට මෙහෙම හරි කියලා තේරුනා නම් ලොකු දෙයක්. අනික මම උබේ Thred එක Off Topic කරන්නේ නෑ. උබේ බස් එකට නමක් හෙව්වට විතරක් මදි... ඒකට ගුණාත්මක සේවාවක් බවට පත් කරන්න උත්සාහ කරපන්. එතකොට උබට ඔය වදින ගල් වෙනුවට ඒ අයම මල් තියලා වදීවි....
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,043
    113

    බස් කියන්නේ ආගමක් හුත්තෝ
    මියයන්න සූදානම් කියන්නෙ බස් වලට වදින ගාතාව
    තුසාර ජෝ කියන්නෙ අපේ ආගමික නායකයා
    අපි ලොරි චැසි වලට හීලෑ උන යක්කු බොලව් :D :lol:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    බස් කියන්නේ ආගමක් හුත්තෝ
    මියයන්න සූදානම් කියන්නෙ බස් වලට වදින ගාතාව
    තුසාර ජෝ කියන්නෙ අපේ ආගමික නායකයා
    අපි ලොරි චැසි වලට හීලෑ උන යක්කු බොලව් :D :lol:

    ඒ ආගමෙන් බස් එකේ යන මගියට අබ සරණයි නම් ඒ ආගමේ ඇති ඵලේ මොකද්ද? ඔය ලොරි චැසි වලට උබලා වගේ යක්කු හිලෑ උනාට අසරණ මගියාගේ කොන්දටයි මුඵ මහත් ඇට කටු කූඩුවටයි නම් හිලෑ වෙන්න අමාරැයි. ඒ නිසා මගියා හීලෑ වෙන්න පුඵවන් සුව පහසු බස් ගේන්න පුඵවන් නම් ලොකු දෙයක් මහත්තයෝ....
     
    මම බස් පිස්සෙක් නෙවෙයි යකෝ පැරඩියක් දැම්මෙ කියලාවත් තේරුන්නැද්ද බං :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනිවා සහෝ... කථාව හරියටම හරි. මම ලගකදී 138 පාරේ දුවපු බස් එකක කොන්දොස්තර මහතෙකුටයි ඩ්‍රයිවර් මහතෙකුටයි දුන්නා අම්මා මුත්තා මතක් වෙන ගේමක්. මම කඩවතින් පිටකොටුව ගුණසිංහපුරට ආවා විනාඩි 15 ට (18km ක්) එතන ඉදන් තුන්මුල්ල හන්දියට 138 (කොට්ටාව - පිටකොටුව) නැගලා 7km එන්න විනාඩි 50 ක් ගත්තා. පාන්දර 6 ට විතර මොන මාර්ග තදබදයක් වත් නෑ. කොටුව දුම්රියපොල ඉස්සරහා මේ බස් එක විනාඩි 20 ක් නවත්තන් හිටියා. මේක මුන් දෙන්නට හොදින් තේරුම් කරලා දුන්නම මගෙන් හෙන ගේමක් ඉල්ලුවා. මම බස් එකෙන් බැහැලා එද්දි කිව්වේ මගියෙක් විදියට දෙන්න පුඵවන් උපරිම දඩුවම අරන් දෙනවා කියලා උන් දෙන්නටම මතක් කරලා. පස්සේ මම ඒ බස් එකේ දැක්ක අඩුපාඩු ඔක්කොම දාලා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට ලිඛිතවත්, දුරකථන මාර්ගයෙනුත් පැමිණිලි කලා. බස් එක තොරණක් වගේ සරසලා තිබුන එකට උසාවි දැම්මා. කොන්දොස්තර මහතා මට ටිකට් දුන්නේ නැති එකට බලපත්‍රය අවලංගු කරා. ඩ්‍රයිවර් මහතාට බස්රථ ධාවනය පිළිබදව මාස 6 ක පුහුණුවක් (පුහුණු කාලය ඉවර වෙනකල් බස් එලවිල්ල බෑ) මම මේ වැඩේ වෙනවද කියලා සතියකට වරක් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් හොයලා බලනවා. වැඩේ නැගලාම යනවා. කිව්ව විදියටම බස්එකේ තිබ්බ තොරන් වලට රු 50000.00 ක දඩයක් ගහලා. තිබ්බ ඔක්කොම කෑලි ගලවලා සතියකින් පෙන්නන්න කියලා. කොන්දොස්තරට කිසිම බස් එකක වැඩට අරන් නෑ. ඩ්‍රයිවර් හොදින් පුහුණුව කරගෙන යනවා.
    Aththa nam Ela wade
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කලු වඩන් ටුවර්ස්
    කෙජ්ජ බිලින් ටුවර්ස්
    වෙල් පාසි ටුවර්ස්
    පල් දෙය්යා ටුවර්ස්
    පුප්ලන්ඩ් ටුවර්ස්

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ohoma kunuharpa ape driver wath kiyanne naha bn...ube thathwe hitha ganin...minissu wiwidaakarai....ubala hodata igana gaththata un igana gaththe naha....un sahara flash thamaa ahanne....mata kiyanna bahane uta eminem wa ahapan kiyala...unta english therenne nahane...uba jiwithe dakinne ube mattamen..un unge mattamen bn.....

    hmm..
    mehemai ban. unge mattamata hariyana ewa ona ekak unge gewal wala karagattata kamak na. unge jara rasawindane ahanna newei api bus walata naginne. :no::no: oya kalakanniyo mokata jeewath wela innawada kiyala hitenawa apita kanak ahila yanna nathi mala jarawa dammama.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සමහර විට බස් ගෲප් වල අය සහ ඇඟේ පිස්සුව තියෙන අය සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්ධ වෙයි දෙයක් කළාම ඒව අගය නොකර කැපිල්ල දානවා. අපේ අය හරි කුහකයි අරකයි මේකයි කියලා.. ඒත් මේ වගේ දේවල් මොඩිෆයි නෙමෙයි.. මොඩිෆයි එකෙන් මගීන්ට අපහසුතාවයක් කරදරයක් වෙනවනම් ඒකෙ වටිනකාමක් නෑ.. අවාසනාවකට අපේ රටේ ගොඩක් බස් මොඩිෆිකේෂන් වල ආතල් එක ගන්නේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි ඒවයේ පිස්සුව ඇඟේ තියෙන කිහිප දෙනෙක් මිසක් ගමන් බිමන් යන සාමාන්‍ය මගීන් නම් නෙමෙයි.🤨 ඒකනේ ඇත්තම කතාව.. ගෙදර වාහනේ උනත් සබ් වූෆර් හයි කරගෙන බීට් කෑන් සයිලන්සරයක් ගහ ගත්තාම ඒකේ ආතල් එක ගන්නේ අපි මිසක්, අම්මා තාත්තාවත් ඉඳලා හිටල පන්සලට ගිහින් එන්න වාහනේට ගොඩවෙන ආච්චිලා සීයලා නෙමෙයි.. ඒ කියන්නේ බහුතරයකට අපේ ආතල් එක කරදයරක් සහ කන් කරච්චලයක් විතරයි..😑

    ඕනම කොල්ලෙකුට (මමත් ඇතුළුව ) වාහන පිස්සුව, මොඩිෆිකේෂන් ඇම්ම තියෙනවා. ඒත් ඒක මානසික රෝගයක් මට්ටමට එන එක එච්චර හොඳ නෑ.. ඒත් දැනට තියෙන බස් මොඩිෆිකේෂන් නම් මානසික කේස් එකක් වෙන තරමටම අවුල් වේගන ඇවිල්ලද මන්දා.🤯 හොඳම උදාහරණේ තමයි ඔය ස්ටිකර් ගැහිල්ලයි, හෝන් හයි කිරිල්ලයි, දේවාලේ වගේ ලයිට් හයි කෙරිල්ලයි, ඉඩ තියෙන හැම අස්සකම සබ් වූෆර් හයි කරලා සුදු යකඩ කෑලි එල්ලන එකයි..:sorry:

    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔය හදපු බස් නිකන් පාරේ දුවන්නේ නැහැනේ බන් ගොඩක් ඒවා...එහෙම දුවනවන්ම් කරදරයක් තමා මම කියන්නේ කොහේ හරි යන්න හයර් කරන බස්...ඒවා ඉතින් ගොඩක් කොල්ලෝ බුක් කරන්නේ...එකයි මම කියන්නේ දෙක පටල ගන්න එපා....නිකන් පාරේ දුවන බස් ඔහොම හදන්නේ නැහැ අපි නම්..අනික හොර්න් එක නම් සම්පුර්ණ වැරදි වැටදක් පුඩුම කරච්චලයක්...අපිත් එකගයි ඕවා තහනම් කරනවනම් මොකද අපේ බස් වලත් හැමෝම ඉල්ලන්නේ අර හදපු බස් දෙක...තේරෙනවනේ ඉතින් අපිත් කන බොන මිනිස්සු...

    mulu ratema weradda tama itin.. owa hadanna amarui penna tiyena tatwe hatiyata. ladaran ekka inna un ta meke inna deela anith unta yanna wela tiyenne ekane..

    mata nam rata yanna ona kiyala hodatama motivation eka enne oya podu prawahane use karanakota.. :dull::dull:

    ada hawasath motivate wenawa ..,. :baffled::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උබලා ඇත්තටම පටු විදියටමයි හිතන්නේ... ඇයි බන් ඔය බස් වල සුවපහසුව මගින්ට දැනෙන්න වියදමක් කරන්න බැරි? ඒ සදහා සුදුසු සුඛෝපභෝගී බස් ගන්න බලපන්කෝ. ඇත්තටම උබලා ඔය බස් කියලා ගන්නේ ලොරි කොටං නේද? ඉස්සර පාරේ දිව්වේ Isuzu Journey, Mitsubishi Rosa පරණ බස් වල තිබ්බ සුව පහසුව ඔය Leyland බස් වල තියනවාද බන්? කොටින්ම ලංකාවේ හදපු Dimo / Latec / Wesco වගේ බස් වලත් සුපිරිම සුව පහසුවක් මගියාට ලබා දීලා තිබ්බා. උබට මතකද Isuzu එන්ජිමක් තියලා ලංකාවේ හදපු Wesco Semi luxury බස්? ඒ බස් එක ලගින්වත් තියන්න පුඵවන්ද උඹලා ඔය උඩ දාගෙන පදින දැන් එන Leyland ලොරි කොටං වල. අඩුම ගානේ 1980 (60 ශ්‍රී / 60 - අංක සහිතව) ගනන් වල CTB එකට ගෙනල්ලා ග්‍රාමීය මාර්ග වලත් දිව්ව Isuzu-Metro බස් වල Auto Door Closing System එක වත් ඔය ඉන්දියන් ලඩි වල නෑනේ. මට නම් කියන්න තියෙන්නේ උබලා ගාව තියන ඔය තොරන් වල CTB එකේ තිබුන ටකරන් බස් එකක සැපක් වත් නෑ කියලා. උබලා කරපු එකම දේ තමයි ලංකාවේ 90 දශකයේ අග භාගය වෙද්දි තිබ්බ සුව පහසු බස් සේවාව වල පල්ලට යවපු එක විතරයි.

    යකෝ ලංකාවේ පවතින නීතිය අනුව ඔක්කම බස් මොඩිෆයි කරන්න එක නවත්තන්න ඕනේ තමයි. උබ දන්නවාද මෝටර් රථ කොමසාරිස්ගේ අණුමැතියක් යටතේ ඔය මොඩිෆයි කිරිල්ල කරන්න ඕනේ කියලා? නැත්තන් උබගේ බස් එකට ස්ටිකර් කෑල්ලක් අඵතින් ඇලෙව්වත් අවම දඩය විදියට රු 50,000.00 ක් දෙන්න පුඵවන් කියලා. ඔය ස්ටිකර් ගැහුවා කියලා බස් එකේ දුනු කොළ වල වෙනසක් එනවද බන්?

    උඹ, බං බොලං කියලා මම මේ භාෂාව පොඩ්ඩක් වෙනස් කලේ උබලා වගේ බස් කාරයොන්ට තේරෙන්නේ ඔය භාෂාවෙන් කථා කලොත් විතරක් නිසා. උබට මෙහෙම හරි කියලා තේරුනා නම් ලොකු දෙයක්. අනික මම උබේ Thred එක Off Topic කරන්නේ නෑ. උබේ බස් එකට නමක් හෙව්වට විතරක් මදි... ඒකට ගුණාත්මක සේවාවක් බවට පත් කරන්න උත්සාහ කරපන්. එතකොට උබට ඔය වදින ගල් වෙනුවට ඒ අයම මල් තියලා වදීවි....

    aththa ban..

    matat mathakai issara diwwa bus. wesco bus eka supiri. mara comfortable. tawa private ewath e kale hoda ewa tibuna pe route eke nam. mitsubishi fuso loku bus ehema. e hoda bus wikunala ladaran takaran katu damma un. indian shit thamai okkoma dan.. :(:(:(
     
    :D:D:D