බස් එකට දාන්න නමක්!

Bus Pissa

Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    බස් එකට දාන්න නමක්!

    FB_IMG_1518310611006.jpg

    මචන්ලා මාත් අලුතින් බස් එකක් අරන් පාරට දන්නා යන්නේ!!දැන් දම් රැජිණි කොළ රැජිණි වැලි රැජිණි සමරසිංහ ජෙට් ලයිනර් දුබුරු පැටික්කි වගේ බස් එකට දාන්න හොද නමක් යෝජනා කරන්න!Fb දැම්මා මචන් හොද නමක් හම්බුනේ නැහැ කුහක මිනිස්සු බනින්න ගත්තා මට...ඒ නිසා උදව් කරන ලෙස ඉල්ලා සිටිමි!:love:දැනට හිතන් ඉන්නේ සුළං කිරිල්ලි කියලා දාන්න!

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:
     
    tipitip-boyv2

    Banned
    Dec 9, 2018
    3
    0

    මේ වගේ පොස්ට් සීරියස් ගන්න තොපිට ගහන්න ඔනෙ මඩු වල්ගෙන්
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    සිරා කතාව මචන් 100% ඇත්ත
    අනික් එක බස් එක සෙනග ගන්ඩ නවත්වන හැටි!!!! පාරේ යන්නේ බස් එක විතරයි වගේ යනගමන් එහෙන්ම නවත්වනවා
    පිටිපස්සේ එන වාහන ඔක්කොම නවත්වාගෙන ඉන්න ඕනේ මෙයාලගේ වැඩ නිසා ලොකු traffic එකක් හැදෙනවා
    අනික යන්ද පටන්ගත්තහම යන්නෙත් නැ පයින් යන ගානට යනවා
    හැබැයි එයාලට පරක්කු උනොත් සෙනග ගන්නෙත් නැ පිඹගෙන යනවා
    මම යන බස් නම් ඔක්කොම එහෙමයි 244-(ගම්පහ මීගමුව) /270-(ගම්පහ මිනුවන්ගොඩ )/211 (ගම්පහ දිවුලපිටිය )/176 (හෙට්ටියාවත්ත නුගේගොඩ )/200 (ගම්පහ -කොළඹ )
    මේවා ඔක්කොම පුද්ගලික බස්
    අනික් එක පුද්ගලික බස් වලට සේවාවක් කියල කියන්ඩත් බැ 244/270/211 බස් නම් ප .ව 7.00 පහු උනාම එක්කෝ මගට යනවා නැත්නම් යන්නේ පැය 1 සැරයක් වගේ මේවා සේවාවක් නම් එයාල හරි විදියට එක දිගට වැඩකරන්ඩ ඕනේ

    මේක කියන්ඩ මේ forma එක සුදුසු නැතුව ඇති එත් ක්යුව