බස් එකට දාන්න නමක්!
මචන්ලා මාත් අලුතින් බස් එකක් අරන් පාරට දන්නා යන්නේ!!දැන් දම් රැජිණි කොළ රැජිණි වැලි රැජිණි සමරසිංහ ජෙට් ලයිනර් දුබුරු පැටික්කි වගේ බස් එකට දාන්න හොද නමක් යෝජනා කරන්න!Fb දැම්මා මචන් හොද නමක් හම්බුනේ නැහැ කුහක මිනිස්සු බනින්න ගත්තා මට...ඒ නිසා උදව් කරන ලෙස ඉල්ලා සිටිමි!
දැනට හිතන් ඉන්නේ සුළං කිරිල්ලි කියලා දාන්න!