බස් එකට දාන්න නමක්!

Bus Pissa

Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    hmm..
    mehemai ban. unge mattamata hariyana ewa ona ekak unge gewal wala karagattata kamak na. unge jara rasawindane ahanna newei api bus walata naginne. :no::no: oya kalakanniyo mokata jeewath wela innawada kiyala hitenawa apita kanak ahila yanna nathi mala jarawa dammama.


    :eek:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...



    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    :yes::yes::D:angry:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    සිරා කතාව මචන් 100% ඇත්ත
    අනික් එක බස් එක සෙනග ගන්ඩ නවත්වන හැටි!!!! පාරේ යන්නේ බස් එක විතරයි වගේ යනගමන් එහෙන්ම නවත්වනවා
    පිටිපස්සේ එන වාහන ඔක්කොම නවත්වාගෙන ඉන්න ඕනේ මෙයාලගේ වැඩ නිසා ලොකු traffic එකක් හැදෙනවා
    අනික යන්ද පටන්ගත්තහම යන්නෙත් නැ පයින් යන ගානට යනවා
    හැබැයි එයාලට පරක්කු උනොත් සෙනග ගන්නෙත් නැ පිඹගෙන යනවා
    මම යන බස් නම් ඔක්කොම එහෙමයි 244-(ගම්පහ මීගමුව) /270-(ගම්පහ මිනුවන්ගොඩ )/211 (ගම්පහ දිවුලපිටිය )/176 (හෙට්ටියාවත්ත නුගේගොඩ )/200 (ගම්පහ -කොළඹ )
    මේවා ඔක්කොම පුද්ගලික බස්
    අනික් එක පුද්ගලික බස් වලට සේවාවක් කියල කියන්ඩත් බැ 244/270/211 බස් නම් ප .ව 7.00 පහු උනාම එක්කෝ මගට යනවා නැත්නම් යන්නේ පැය 1 සැරයක් වගේ මේවා සේවාවක් නම් එයාල හරි විදියට එක දිගට වැඩකරන්ඩ ඕනේ

    මේක කියන්ඩ මේ forma එක සුදුසු නැතුව ඇති එත් ක්යුව

    uba gampaha koheda ban 244 ?
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Okkomala Sinhala namne danne ban. Dapan English namak. Kohomada meka?

    :love: Daenerys Stormborn of the House Targaryen,First of Her Name, the Unburnt, Queen of the Andals and the First Men, Khaleesi of the Great Grass Sea,Breaker of Chains, and Mother of Dragons. :love:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...



    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    hmm
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සමහර විට බස් ගෲප් වල අය සහ ඇඟේ පිස්සුව තියෙන අය සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්ධ වෙයි දෙයක් කළාම ඒව අගය නොකර කැපිල්ල දානවා. අපේ අය හරි කුහකයි අරකයි මේකයි කියලා.. ඒත් මේ වගේ දේවල් මොඩිෆයි නෙමෙයි.. මොඩිෆයි එකෙන් මගීන්ට අපහසුතාවයක් කරදරයක් වෙනවනම් ඒකෙ වටිනකාමක් නෑ.. අවාසනාවකට අපේ රටේ ගොඩක් බස් මොඩිෆිකේෂන් වල ආතල් එක ගන්නේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි ඒවයේ පිස්සුව ඇඟේ තියෙන කිහිප දෙනෙක් මිසක් ගමන් බිමන් යන සාමාන්‍ය මගීන් නම් නෙමෙයි.🤨 ඒකනේ ඇත්තම කතාව.. ගෙදර වාහනේ උනත් සබ් වූෆර් හයි කරගෙන බීට් කෑන් සයිලන්සරයක් ගහ ගත්තාම ඒකේ ආතල් එක ගන්නේ අපි මිසක්, අම්මා තාත්තාවත් ඉඳලා හිටල පන්සලට ගිහින් එන්න වාහනේට ගොඩවෙන ආච්චිලා සීයලා නෙමෙයි.. ඒ කියන්නේ බහුතරයකට අපේ ආතල් එක කරදයරක් සහ කන් කරච්චලයක් විතරයි..😑

    ඕනම කොල්ලෙකුට (මමත් ඇතුළුව ) වාහන පිස්සුව, මොඩිෆිකේෂන් ඇම්ම තියෙනවා. ඒත් ඒක මානසික රෝගයක් මට්ටමට එන එක එච්චර හොඳ නෑ.. ඒත් දැනට තියෙන බස් මොඩිෆිකේෂන් නම් මානසික කේස් එකක් වෙන තරමටම අවුල් වේගන ඇවිල්ලද මන්දා.🤯 හොඳම උදාහරණේ තමයි ඔය ස්ටිකර් ගැහිල්ලයි, හෝන් හයි කිරිල්ලයි, දේවාලේ වගේ ලයිට් හයි කෙරිල්ලයි, ඉඩ තියෙන හැම අස්සකම සබ් වූෆර් හයි කරලා සුදු යකඩ කෑලි එල්ලන එකයි..:sorry:
    Buss pissonta henagahapfiya... Loriyak paaase radio ellan duwapan. Hukanno alythen minsunta yawanna puluwan transport service ekak imagine kars build karmna dream karaalla. Me huttige lori baga walata light wal dala speaker hittwal obame nathuwa. Haoma obawa agayawi.