ඔය වගේ දෙයක් ඕස්ට්‍රේලියාවේ අගමැතිටත් උනා. එදා නම් මිනිස්සු කිව්වෙ බලපං ඒ රටේ තියෙන නිදහස, අපේ එහෙම උනා නම් කොහොමද කියල.
@shenat මොකෝ හිතන්නෙ??
Do you think people will say this to the face of Gota or Mahinda? I'd love it if that happens...but I'm not sure.
මහින්දගේ දෙවැනි ජනාධිපති ධූර කාලයේදී SEC එකේ සභාපති වෙලා අශෝක් පතිරගේ කියන පට්ට හොරා එක්ක කොටස් වෙළදපොලේ කෘතිම bubble එකක් හදලා insider trading වලින් හොඳට හොරාකාපු පර බල්ලෙක්okage adu kadala ballek wage bus eken eliyata adala danna thibbe. thani kamba horek oka.