බස් එකෙන් බැහැල සීන් එක

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බස් එකෙන් බැහැල සීන් එක

    අර චීනෙක් නැගලබස් එකෙ ඉටපු කට්ටිය බැහැපු සීන් එක මොකක්ද බං
    ලින්ක් එක දීපන් බලන්න
    :nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බස් එකක් තිබ්බ එකේ මිනිස්සු වාඩි වෙලා ඉදල ඒක පාරටම චීනෙක් ඇවිත් බස් එකට නැගල බස් එකේ ඉදපු උන් ඔක්කොම බැහැල ගිහිං



    චීනා කිව්වලු

    මං චින් ඒ උන් ටන් මටන් කො රොන් නං නෑ කියල

    ඒ උනාට සිංහලු අපහු බස් එකට ඇවිල්ල නෑ :(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,220
    113
    ඉටපු නෙවෙයි මචං "හිටපු" කියලා කියපං.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බස් එකක් තිබ්බ එකේ මිනිස්සු වාඩි වෙලා ඉදල ඒක පාරටම චීනෙක් ඇවිත් බස් එකට නැගල බස් එකේ ඉදපු උන් ඔක්කොම බැහැල ගිහිං



    චීනා කිව්වලු

    මං චින් ඒ උන් ටන් මටන් කො රොන් නං නෑ කියල

    ඒ උනාට සිංහලු අපහු බස් එකට ඇවිල්ල නෑ :(

    :rofl::rofl:
    පව් බං :(