බස් එකේදි සිද්ධියක්

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    "ජීවිතය ජිවත් කරවීමට වෙර දැරීම සැබෑ වූ ජිවිතයි"

    ++++
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නියම අදහසක්. ගොඩක් අය දන්නෙ නැ ජීවත් වෙන්න ජීවිතේ ලස්සන කරගන්න කරන්න ඕනෙ මොනවද කියල
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නියම අදහසක්. ගොඩක් අය දන්නෙ නැ ජීවත් වෙන්න ජීවිතේ ලස්සන කරගන්න කරන්න ඕනෙ මොනවද කියල

    ඔව් මචෝ ගොඩක් අය හැගීම් පස්සේ යනවා පිස්සෝ වගේ... හැබැයි ගොඩක් දේවල් උනාට පස්සේ තේරෙනවා අපිට කොතැනක හරි වැරදුනා කියල.. හැබැයි එකත් ටික කාලයයි.. අයෙත් පරණ විදිහට පිස්සෝ වගේ වැඩ :oo::oo::oo: