ඇබිලිපිටිය පැත්තේ ප්‍රයිවට් බස් එකක ගිහින් බලපන්කො බස් එකේ ටීවී එකේ පන්ති වල සර් ල ගේ ඇඩ් පවා යනවා සින්දු අස්සේ



එතකොට තමයි පාගල යන්න පුලුවන්.![]()
ado sirawatama ah, keri wadayak tiyenne un gen nm , tokko tokoda sindu asse unge poi ahanna wenawaඇබිලිපිටිය පැත්තේ ප්‍රයිවට් බස් එකක ගිහින් බලපන්කො බස් එකේ ටීවී එකේ පන්ති වල සර් ල ගේ ඇඩ් පවා යනවා සින්දු අස්සේ![]()
![]()
![]()
දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් හොද සින්දු ටිකක් දැම්මොත් හොදයි....
උන් දැන් ඉන්න එවුන්ට එහා..private bus කොන්දොස්තර කියන්නෙ අඩුකුලේ රස්සාවක් බන්.. ඕකට එන්නේ කොයි ජෙන් එකෙත් අඩුකුලේ උන් ටික තමයි..නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්ව
Ow yako Bus ekata naggama Vishnu dewaleta giya wage..අපෝ ඔකුන් සාපයක්, ඒ මදිවට තියෙන ලයිට් ටික..ඔලුව කුරුවල් වෙනවා ඒ එලියට

ube wayada kiyadaමට අයිඩියාවක් තිබ්බා ඉස්සර බස් එකක් දාන්න. එහෙම දැම්මානම් උඹලට කූල් ට්‍රැක් ටිකක් අහ අහ යන්න තිබ්බා. දැන්නම් හීන තමයි.
Elakiri.com එකට ෆ්‍රී පබ්ලිසිටියක් දෙනවා බස් එකේ URL එක ගහලා!![]()
මෙන්න...ටොක්ක ටොකඩ
ටොක්ක ටොඩක
ඩින් ටන නන
ටොක්ක ටොකඩ
කෝ කෝ එළකිරි කොල්ලෝ ටික දෙන්න බලන්න සද්දයක්..
කෝ නැගපු කොල්ලෝ ටික දෙන්න හොද හූවක්...
කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...
මේක තමයි ඇත්ත කතාව පිළිගන්නවානම් පිලිගනින්අඩුකුලේ උන්ට අඩු කුලේ සින්දු. ඒකනෙ ක්ලාස් එකක් තියෙන මිනිස්සු ඒසී බස් වල යන්නෙ. කනක් ඇහිලා යන්න.
දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් ස්ට්‍රවින්ස්කිගෙ පශ්චාත් නූතනවාදී අග්‍රකෘතිය උන රයිට් ඔෆ් ස්ප්‍රින්ග්ස් දැම්මොත් හොඳයි
. ඔය වගෙ අනවශ්‍ය දෙවල් හිතන්න ගිහින් ලේ පුච්ච ගන්න එපා.