බස් එකේ ඇයි මේ #කන සින්දුම දාන්නේ

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඇබිලිපිටිය පැත්තේ ප්‍රයිවට් බස් එකක ගිහින් බලපන්කො බස් එකේ ටීවී එකේ පන්ති වල සර් ල ගේ ඇඩ් පවා යනවා සින්දු අස්සේ :lol: :lol: :lol:
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    එතකොට තමයි පාගල යන්න පුලුවන්. :rofl:


    ඇබිලිපිටිය පැත්තේ ප්‍රයිවට් බස් එකක ගිහින් බලපන්කො බස් එකේ ටීවී එකේ පන්ති වල සර් ල ගේ ඇඩ් පවා යනවා සින්දු අස්සේ :lol: :lol: :lol:
    ado sirawatama ah, keri wadayak tiyenne un gen nm , tokko tokoda sindu asse unge poi ahanna wenawa
    ------ Post added on Mar 14, 2023 at 9:38 AM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    In this photo illustration the Spotify logo seen displayed on a smartphone screen near a pair of earphones.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් හොද සින්දු ටිකක් දැම්මොත් හොදයි....

    කට්ටිය බැන්නට එ‍්කෙත් පොඩි අ‍ාතල් එකක් තියෙනවා බං. මම අනුරාධපුර ගිහින් අ‍ාව දවසෙ CTB තිබුන් නැති නිසා සෙමි ලක්ෂරියක අ‍ාවෙ. Fast non stop එකක් දාලා තිබුණා. (වෙලාවට මම හිටියෙ speaker එක කන ලඟ තියෙන හරියක නෙවෙයි) පැතලි පාරෙ පට්ට fast එන ටිකේ එ‍් බීට් එකත් එක්ක අමුතු ගතියක් තියෙනවා ඉතින්.

    වැඩේ අප්පිරියා වෙන්නෙ traffic එකේ කන් කරච්චලේ තියෙද්දි. වේගෙන් එද්දි අවුලක් නෑ. එන්ජින් සද්දෙට හුළං සද්දෙට සිංදුව ටිකක් කැපෙනවානෙ. ජනේලයක් අ‍ැරගෙන, පහු වෙන කුඹුරු යායවල් බලාගෙන, උස සීට් එකට කර්ට්න් එක නමලා ඔලුව හොඳට settle කරගෙන, සිහිල් සුළං පහස විඳින අතරෙ ඔය වගේ fast බීට් එකක් පැත්තෙන් අහගෙන, බැදපු මිරිස් වැඩිපුරත් එක්ක ඉල්ලගත්ත වඩේ ටිකක් කකා එන එකත් පට්ට අ‍ාතල්. 😍😍
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්ව
    උන් දැන් ඉන්න එවුන්ට එහා..private bus කොන්දොස්තර කියන්නෙ අඩුකුලේ රස්සාවක් බන්.. ඕකට එන්නේ කොයි ජෙන් එකෙත් අඩුකුලේ උන් ටික තමයි..
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,240
    113
    Sri Lanka
    මට අයිඩියාවක් තිබ්බා ඉස්සර බස් එකක් දාන්න. එහෙම දැම්මානම් උඹලට කූල් ට්‍රැක් ටිකක් අහ අහ යන්න තිබ්බා. දැන්නම් හීන තමයි.
    Elakiri.com එකට ෆ්‍රී පබ්ලිසිටියක් දෙනවා බස් එකේ URL එක ගහලා!:love::love::love::love:
    ube wayada kiyada
     

    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    Use picke me or uber or a private driver kukulo (i prefer the driver)
    If it aint ur bus and u pay for the transportation part only,then why the fk do u care bout the music which is playing dude
    Grow uppp kiddo
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    කාලෙකට පස්සේ ඊයේ යන්න උනා බස් එකේ. එකක් කිව්වට බස් කිහිපයක ගියා. පුදුම කන්කරච්චලයක්නේ. උන් හිතනවා ඇති ඒ වගේ සින්දු දාලා මගියන්ට උන් හෙන ආතල් එකක් දෙනවා කියලා.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ටොක්ක ටොකඩ
    ටොක්ක ටොඩක
    ඩින් ටන නන
    ටොක්ක ටොකඩ

    කෝ කෝ එළකිරි කොල්ලෝ ටික දෙන්න බලන්න සද්දයක්..
    කෝ නැගපු කොල්ලෝ ටික දෙන්න හොද හූවක්...
     
    • Haha
    Reactions: Champ HB

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ටොක්ක ටොකඩ
    ටොක්ක ටොඩක
    ඩින් ටන නන
    ටොක්ක ටොකඩ

    කෝ කෝ එළකිරි කොල්ලෝ ටික දෙන්න බලන්න සද්දයක්..
    කෝ නැගපු කොල්ලෝ ටික දෙන්න හොද හූවක්...
    මෙන්න...
    කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අඩුකුලේ උන්ට අඩු කුලේ සින්දු. ඒකනෙ ක්ලාස් එකක් තියෙන මිනිස්සු ඒසී බස් වල යන්නෙ. කනක් ඇහිලා යන්න.
    මේක තමයි ඇත්ත කතාව පිළිගන්නවානම් පිලිගනින්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    මේක නම් ඒ තරම් යථාර්තවාදී නෑ සගෝ

    දැනුත් මේ තුශාර ජෝශප් ගේ නන්ස්ටොප් එකක් දාලා...එකම බීට් එකේ ඊයා බම්බුව...ඇයි මුන්ට හොද කොලිටියට සින්දු දාන්න බැරි...මැදින් මැදින්...කෝ සද්දේ...ආග්...ආහ්....කැරකිල දෙකට නැමිලා....හූවක් ඕනේ...තව ටිකෙන් ලබ්බ බැහලද කෝ සද්දේ කියලත් අහයි....නෙක්ස්ට් ජෙන් එකේ බස් පදින උන්වත් ස්ට්‍රවින්ස්කිගෙ පශ්චාත් නූතනවාදී අග්‍රකෘතිය උන රයිට් ඔෆ් ස්ප්‍රින්ග්ස් දැම්මොත් හොඳයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    මම නම් ඩේලි යනවා බස් එකේ. මටනම් ඉතින් එහෙම කිසිම චොයිස් එකක් නැ. ඔනේ එකක් අහනවා. :lol: :lol:. ඔය වගෙ අනවශ්‍ය දෙවල් හිතන්න ගිහින් ලේ පුච්ච ගන්න එපා.