sira machan.....bump
Thanks machan.. Rep+++
sira machan.....bump
ශ්රී;19470252 said:you did the right thing machan! keep it up
අප්පා . ඔය සේදවත්ත ඔරුගොඩවත්ත හරියෙන් සෑහෙන අයියලා ගොඩක් නගිනවා බස් වලට. හෙන කුඩු කාරයෝ බන්. ඕයවගේ එවුන් හින්ද තමයි ඇත්ත වගේ කියල පේන දෙයක් වෙනුවෙන් වුනත් සල්ලි දෙන්න ගියාම දෙපාරක් හිතන්න වෙන්නේ