මේකයි කේස් එක මම ඊයේ ගෙදර එන්න බස් එකට නැග්ගා ටිකක් රෑ වෙලා තිබුන හින්දා බස් එකේ සෙනගත් හිටියේ නෑ මම ඉදගත්ත සීට් එක එහා පැත්තේ කෙල්ලෙක් තනියම ඉදගෙන හිටියේ කොන්ඩේත් ටිකක් අවුලු වෙලා ඒ වුනාට ලස්සන කොට සායකුයි ටොප් එකකුයි ඇදගෙන හිටියේ ටිකක් මිටියි ඒ වුනාට අමුතු ලස්සනක් තිබුනේ මෙන්න ටිකක් වෙලාවකින් බස් එකේ ටික ටික සීට් පිරෙන්න ගත්තා එත් එක්කම ඒ කෙල්ල හිටිය තැන නාකි ඩයල් එකක් වාඩි වුනා මෙන්න ටික වෙලාවයි හිටියේ ඒ කෙල්ල නැගිටලා මගේ සීට් එකේ වාඩි වුනා .....![]()
මම හෙමිහිට වැලමිටෙන් ලාවට වගේ ටච් එකක් දුන්නා අර හරියට.ප්රතිචාරයක් නෑ.මම හිතුව ඉතින් කිසිම විරෝධයක් නෑනේ ඉතින් අවුලක් නෑ කියලා ආයිත් ටිකක් දැනෙන්න කලා.බස් හොල්ට් දෙකක් විතර යන්න ඇති මගෙ හිතේ.
එකපාරටම මගේ පැත්ත හැරුණා "තොට මදන විසේද යකෝ.ඒවට හොයාගනින් තොට හරියන එකක්" කිව්වා කෑ ගහලා සද්දෙන්.බස් එකේ සෙට්ප් එකත් ඕෆ් නිසා ඇහුනා හැමෝටම බස් එක දෙක වෙන්න.
මොනා කරන්නද බන් වෙච්ච ලැජ්ජාවට.මම බැස්සා ඊලඟ හෝල්ට් එකෙන්ම..![]()
එක්කෝ ඉතුරු ටික ඔනේ නෑ බන් උබලා කිව්වත් බොරුයි අරකයි මේකයි මානසික අසහනයයි කියයි ඒක හින්ද ඔනේ නෑ..![]()

ithuru tika mama kiyannam.... ube pitipassa seat eke mama hitiye.... uba neda wal wada karanna gihin kane parak kawe![]()

hammo bada ridenawa ban 
ithuru tika mama kiyannam.... ube pitipassa seat eke mama hitiye.... uba neda wal wada karanna gihin kane parak kawe![]()

ආයේ ම සද මෝල් වෙලා......
මට පේන්නේ මූට පිස්සු තද වෙන සීසන් එකක් තියනව අර බල්ලො රැලේ යනව වගේ....

මේකයි කේස් එක මම ඊයේ ගෙදර එන්න බස් එකට නැග්ගා ටිකක් රෑ වෙලා තිබුන හින්දා බස් එකේ සෙනගත් හිටියේ නෑ මම ඉදගත්ත සීට් එක එහා පැත්තේ කෙල්ලෙක් තනියම ඉදගෙන හිටියේ කොන්ඩේත් ටිකක් අවුලු වෙලා ඒ වුනාට ලස්සන කොට සායකුයි ටොප් එකකුයි ඇදගෙන හිටියේ ටිකක් මිටියි ඒ වුනාට අමුතු ලස්සනක් තිබුනේ මෙන්න ටිකක් වෙලාවකින් බස් එකේ ටික ටික සීට් පිරෙන්න ගත්තා එත් එක්කම ඒ කෙල්ල හිටිය තැන නාකි ඩයල් එකක් වාඩි වුනා මෙන්න ටික වෙලාවයි හිටියේ ඒ කෙල්ල නැගිටලා මගේ සීට් එකේ වාඩි වුනා .....![]()
මම හෙමිහිට වැලමිටෙන් ලාවට වගේ ටච් එකක් දුන්නා අර හරියට.ප්රතිචාරයක් නෑ.මම හිතුව ඉතින් කිසිම විරෝධයක් නෑනේ ඉතින් අවුලක් නෑ කියලා ආයිත් ටිකක් දැනෙන්න කලා.බස් හොල්ට් දෙකක් විතර යන්න ඇති මගෙ හිතේ.
එකපාරටම මගේ පැත්ත හැරුණා "තොට මදන විසේද යකෝ.ඒවට හොයාගනින් තොට හරියන එකක්" කිව්වා කෑ ගහලා සද්දෙන්.බස් එකේ සෙට්ප් එකත් ඕෆ් නිසා ඇහුනා හැමෝටම බස් එක දෙක වෙන්න.
මොනා කරන්නද බන් වෙච්ච ලැජ්ජාවට.මම බැස්සා ඊලඟ හෝල්ට් එකෙන්ම..![]()
එක්කෝ ඉතුරු ටික ඔනේ නෑ බන් උබලා කිව්වත් බොරුයි අරකයි මේකයි මානසික අසහනයයි කියයි ඒක හින්ද ඔනේ නෑ..![]()

Ita passe uba tak gaala nakitala gihin naakiya lagin waadi una neda?![]()
dawase kathawa