බස් එකේ ජීවිතේ විදින්න දෙන්නෙ නෑ මුන් වීඩියො කරනවා

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ආ ආ මොකුත් කියන්න එපා එයාලා ප්‍රේම කරනවා, මේ දවස්වල හෙන රැල්ලක් යනවනේ නිදහසේ ප්‍රේම කරන්න බෑ ලන්කාවෙ පොලිසියෙන් අල්ලනව කියල, පේනවනේ සිප් එක පල්ලෙහාට දාගෙන ප්‍රේම කරන්නේ, හරිනම් ඔය වීඩිඕ කරපු එකාව අල්ලල හිරේදාන්න ඕනේ කාටවත් කරදරයක් නැතුව ප්‍රේම කරන මේ අහින්සකයන්ව වීඩියෝ කලාට....
     
    • Haha
    Reactions: Psiko

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආ ආ මොකුත් කියන්න එපා එයාලා ප්‍රේම කරනවා, මේ දවස්වල හෙන රැල්ලක් යනවනේ නිදහසේ ප්‍රේම කරන්න බෑ ලන්කාවෙ පොලිසියෙන් අල්ලනව කියල, පේනවනේ සිප් එක පල්ලෙහාට දාගෙන ප්‍රේම කරන්නේ, හරිනම් ඔය වීඩිඕ කරපු එකාව අල්ලල හිරේදාන්න ඕනේ කාටවත් කරදරයක් නැතුව ප්‍රේම කරන මේ අහින්සකයන්ව වීඩියෝ කලාට....
    මේක වරදක් නෙවෙයි. පිටට පයිකොටේ පේන්නෙත් නෑ. බලන එකාගේ කැතහිත තමයි

    හැබැයි මේ කෙල්ලව අල්ලන් පොලිසියට ගෙනිහින් බැටන් එක බස්සල පාපොච්චාරණයක් අරගත්තොත් නඩු දාන්නත් පුළුවන් :-D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කාඩ නාකි ජෙප්පෙක්..හැටි විතරක් ගස් බල්ලගෙ..මූණ දැක්කහම බල්ලො බත් කන්නෑ🤮🤮.

    ජෙප්පො ඉල්ලන වෙනස තමා ඔය..🤮🤮

    අරගලයට ජය වේවා😂