ආ ආ මොකුත් කියන්න එපා එයාලා ප්‍රේම කරනවා, මේ දවස්වල හෙන රැල්ලක් යනවනේ නිදහසේ ප්‍රේම කරන්න බෑ ලන්කාවෙ පොලිසියෙන් අල්ලනව කියල, පේනවනේ සිප් එක පල්ලෙහාට දාගෙන ප්‍රේම කරන්නේ, හරිනම් ඔය වීඩිඕ කරපු එකාව අල්ලල හිරේදාන්න ඕනේ කාටවත් කරදරයක් නැතුව ප්‍රේම කරන මේ අහින්සකයන්ව වීඩියෝ කලාට....