බස් එකේ යනකොට

Clap

Banned
Apr 30, 2015
450
73
0
ඔව් බන්, මමත් ඉස්සර ඔහොම පිටිපස්සෙන් හෝන් ගහනකොට බය වෙලා කිසිම පරිස්සමක් නැතුව බයික් එක දානවා. :( මට ඔයවගේ මහා හෝන් ගහන උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ. දැන් නම් මම එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මම වහනෙක ගියත් බයික් එකේ ගියත් ඔහොම හෝන් ගහන්නේ නැහැ. අනිත් කෙනා හිමින් සීරුවේ යනකම් ම බලන් ඉන්නවා. මොකද මට මතකයි ඔහොම හෝන් ගැහුවම මට වෙච්ච අපහසුව.

ela kollek :yes:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මම දන්න ඩ්‍රයිවර් කෙනෙක්ගෙ බස් එකකට මරාගෙන මැරෙන සයිකො ඩයල් එකක් පැනල , මිනිහ මලා, ඩයිවර්ගෙ ලයිසන් එක අවුරුද්දකට බෑන් වෙලා තිබුන.දැන් ආයෙ එලවනව ඩ්‍රයිවින් කියන්නෙ සුවර් නැති ජොබ් එකක් තමයි,

    සයිකො ඩයල් කියන්ඩ එපා බං මිනිස්සුන්ට
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    ලංකාවේ බස් එලවන්නේ 80% අටවත් පාස් නෙති හරක් . මම නම් හෝන් හැහුවොත් තවත් හිමින් යනවා .. වාහනේ size එකට ගැලපෙන්න මොලෙකුත් තිබ්බනම් මරු !!!
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මනුස්සයො වෙලා ඉපදෙන්ඩ පිං කරන්ඩ ඕන කතාවනං බොරු..
    මම නං කියන්නෙ මනුස්සයො වෙලා ඉපදෙන්ඩ දියුණු මනසක් විතරයි තියෙන්ඩ ඕන.. නැතුව හොඳ නරක ගැන එතන කතාවක් නෑ..

    අඩේ උඹලටත් හම්බෙලා ඇති මේ වගේ කාඩ මිනිස්සු.. නිකං මදාවියො වගේ.. ඇයි බං ඒ ?

    lankawe jiwath wena ekath epa wenawa oya wage minishu nisa.man hithanne ekata desha gunayath balapanawada danne na mokada sawmya kalapiya minishsu godak sawmyai karkasha desagunayedi minissuth karkasha wenawa.lankawe godak minissu harima katorai.koi weleth mada kipila inne.
    Mune le kadulak nath hinawak nathi aya innawa.godak ewun anith minishsu gana hithanna.thamange wasiyata anith minihata kelawala danna thamai balanne.wiyaparayak unath sadaranawa karanne na wadiyen kada ganna thamai balanne.kade kata ghin balanna baduwak gannakan chatuwa danawa.gaththa bande awlak wela genawouh kunu banum.kisima manushsa kamak na.
    Issara parana minishsu (tikak wayasaka aya) innawa e minushsu laganam tikak wath manushsakama thiyenawa.e ekale thibunu samaja sanskruthiyath ekka haduna aya nisa.dan thiyenne achcharu sanskruthiyak samajaya sampurnayenma wenash wela.mudal deshapalana balaya,pris balaya,mara balayata samajaya yatawela thiyenne ahinsaka nithi garuka minishsunta samaje thanak na.lankawa godak lassana ratak unath rate jiwath wena godak minishsunge hadawath lassana na.kochchara bana perith desana ude hawa radio,tv wala dammath minissu hadenne na.kothanada warada kiyana eka thamai prashne.!
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ලංකාවේ බස් එලවන්නේ 80% අටවත් පාස් නෙති හරක් . මම නම් හෝන් හැහුවොත් තවත් හිමින් යනවා .. වාහනේ size එකට ගැලපෙන්න මොලෙකුත් තිබ්බනම් මරු !!!

    wahane size ekata galapena molayak thibunan e miniha kawadawath bus driver kenek wenne na.ithama kala thurakin hoda ayath innawa ape uraj uncle wage:yes: e unath bahutharaya kisi wadakata nathi ewun inne.bus eken manushsayek bahinakan inne na addanawa. Gamane mul tika kota kota awilla anthimata race yanawa.mudal misak minish jiwitha unta watinne na. Kondostharala ita hapan kawadawath ithuru salli hariyata denne na ewa ahanna giyoth kunu banum guti kanna wenne.
    Owa gana katha karala wadak na bn.
     
    • Like
    Reactions: AnuradhaRa

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකුන්ව මතක තියාගනිං හොඳට :yes: :yes:
    මං නං ඉන්නෙ මං ලඞ්කාවෙ ජනාධිපතිවුන කාලෙක ඔය හෝන් එකෙන් වාහන එලෝන ඩ්‍රැයිවර්ලව අල්ලගෙන කන් වලට කටු ගහල වලවල් හාරල ලුණුමිරිස් පුරවන්න හිල වැහෙන්න :yes: :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං උබටත් දුන්න. මගේ නම් රෙප් පවර් නැති ම ගණන් :D

    වැඩක් නෑ :) නිකන් කේන්ති ගන්නවා විතරයි අපි. හදිස්සියෙවත් ඌ ගේමකට අවොත් මම අනාතයි :D කොහොම වුනත් මම කුණුහරප කියන එක නවත්තලා අවුරුදු 8ක් වෙනවා. මේ කාලෙටම 4ක් විතරයි කියවුනේ. දිගටම ඒ ප්‍රතිපත්තිය ගෙනියනවා. :yes:

    පකයා
    හුත්තා
    හුකනවා
    පොන්නයා

    ඔන්න මම දැන් 4ක් කිව්වා :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඕකුන්ව මතක තියාගනිං හොඳට :yes: :yes:
    මං නං ඉන්නෙ මං ලඞ්කාවෙ ජනාධිපතිවුන කාලෙක ඔය හෝන් එකෙන් වාහන එලෝන ඩ්‍රැයිවර්ලව අල්ලගෙන කන් වලට කටු ගහල වලවල් හාරල ලුණුමිරිස් පුරවන්න හිල වැහෙන්න :yes: :yes:

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    lankawe jiwath wena ekath epa wenawa oya wage minishu nisa.man hithanne ekata desha gunayath balapanawada danne na mokada sawmya kalapiya minishsu godak sawmyai karkasha desagunayedi minissuth karkasha wenawa.lankawe godak minissu harima katorai.koi weleth mada kipila inne.
    Mune le kadulak nath hinawak nathi aya innawa.godak ewun anith minishsu gana hithanna.thamange wasiyata anith minihata kelawala danna thamai balanne.wiyaparayak unath sadaranawa karanne na wadiyen kada ganna thamai balanne.kade kata ghin balanna baduwak gannakan chatuwa danawa.gaththa bande awlak wela genawouh kunu banum.kisima manushsa kamak na.
    Issara parana minishsu (tikak wayasaka aya) innawa e minushsu laganam tikak wath manushsakama thiyenawa.e ekale thibunu samaja sanskruthiyath ekka haduna aya nisa.dan thiyenne achcharu sanskruthiyak samajaya sampurnayenma wenash wela.mudal deshapalana balaya,pris balaya,mara balayata samajaya yatawela thiyenne ahinsaka nithi garuka minishsunta samaje thanak na.lankawa godak lassana ratak unath rate jiwath wena godak minishsunge hadawath lassana na.kochchara bana perith desana ude hawa radio,tv wala dammath minissu hadenne na.kothanada warada kiyana eka thamai prashne.!

    :yes:
     
    • Like
    Reactions: simpleboy

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    එතකොට බෙල්ල එලියට දාල කියන්න තියෙන්නේ..... "හොර්න් ගැහුවට පාර පළල් වෙන්නේ නෑ ඕයි" කියාලා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    එතකොට බෙල්ල එලියට දාල කියන්න තියෙන්නේ..... "හොර්න් ගැහුවට පාර පළල් වෙන්නේ නෑ ඕයි" කියාලා...

    :D