ඔව් බන්, මමත් ඉස්සර ඔහොම පිටිපස්සෙන් හෝන් ගහනකොට බය වෙලා කිසිම පරිස්සමක් නැතුව බයික් එක දානවා.මට ඔයවගේ මහා හෝන් ගහන උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ. දැන් නම් මම එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මම වහනෙක ගියත් බයික් එකේ ගියත් ඔහොම හෝන් ගහන්නේ නැහැ. අනිත් කෙනා හිමින් සීරුවේ යනකම් ම බලන් ඉන්නවා. මොකද මට මතකයි ඔහොම හෝන් ගැහුවම මට වෙච්ච අපහසුව.
ela kollek

මට ඔයවගේ මහා හෝන් ගහන උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ. දැන් නම් මම එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මම වහනෙක ගියත් බයික් එකේ ගියත් ඔහොම හෝන් ගහන්නේ නැහැ. අනිත් කෙනා හිමින් සීරුවේ යනකම් ම බලන් ඉන්නවා. මොකද මට මතකයි ඔහොම හෝන් ගැහුවම මට වෙච්ච අපහසුව.

නිකන් කේන්ති ගන්නවා විතරයි අපි. හදිස්සියෙවත් ඌ ගේමකට අවොත් මම අනාතයි 