බස් එකේ යනකොට

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    කොච්චර හෝන් ගැහුවත් හප්පන් යන්න බෑනේ. අරූ හරවනකම් ඉන්න වෙනවා. ඉඩ තිබුනොත් අනිත් පැත්තෙන් ඉස්සර කරන්න වෙනවා. ඉඳල හිටලා වාහන එලවන එකෙක් නම් හෝන් ගහගෙන කෙළගෙන එන උන්ට බය වෙනව. අනිත් උන් කෙයා කරන්නේ නෑ.

    :yes::yes::yes:

    Exactly !!!

    I would purposely will make it longer to turn :P:P
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    parawal ayithi bas karayanta kiyala un hithgena inne. leyalnd karayo ehema parawal wala yanwa unta oona widihata pare yana anith wahana gena unta ganak ne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    bus ekakin umbawa happuwoth nam ubata pada arara thami inna wenne ispirthale ande.. :rolleyes:

    එහෙම කියන්ඩ එපා..
    ගණන් ගන්නෑ කියල කිව්වෙ, ඇඟටම ආවොත් අන්තිම මොහොතෙ අයින් වෙනව
    මොකද ඉස්පිරිතාලෙ ගිහින් නර්ස් නෝනලගෙ ගෑස් බලන්ඩ බෑනෙ
    ඒ අනිත් හු..තිල ටික... :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    එලවන බස් එක ලොකු හින්ද, ඒකෙ පවර් එක මුං හිතට අරංද මංද..

    ඇක්සිඩන්ට් එකක් උනොත් එහෙම බස් එක කුඩු කරපල්ල.. ඩ්‍රැයිවර්ටත් මොනා හරි කරපල්ල..
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Ow ban un ohammai.man nam unwa sathekata ganan gannne naha seethala unath sutter wahala A/C dagena mage paduwe yanwa.
    anika wahane parata daganna bus karayangen idak gannna hena gamak dennone eahanda math unta denne naha.un horn gahanawa nam shutter wahanawa.Mage waradak nathnam happunath kamak naha kiyala tiyan innawa mokada man kamatima nathi jatiyak un.Mage wahane full insurance naduwath mage paththata
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Uba bus ekak aran yana welawaka bike karayek man kiyapu widiyata hitiyoth ugen ahapan "pink panther" da oya kiyala, nethuwa no1 meke dana eka sadacharasampanna ne neda..:D
    ehema nawaththan hitiyoth owa ahanna yanne ne, arina bamba 10k udin yanna. watunata passe sihiya thiyanawa nam owa ahannam. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba ehema bamba 10k udin yanna ariddi ea hitiye mamanam, mama inne marga neethiyata anuwanam, (#28) mekata anuwa ubath iwaray, ube ownerge bus ekath iwaray..:P
    eka nam kossatayi lawyertai gaanak deela shape karaganna puluwan. bus ownerta ona uttak wechcha den. habayi umbata danmama anthima kamathak liyaagena inna weyi.. :P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අප්පා ඔයවගේම තමයි ත්‍රීවීල් එලවන පරයො.කිසිම විදිහක manners නැති ජාතියක් බං.වාහන එලවන වෙලාවට හිතෙනවා කුඩුවෙන්න හප්පගෙන යන්න බං
     
    • Like
    Reactions: AnuradhaRa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ehema thamai dan enne..
    11.gif