අද නුවර බස් එකේ ලස්සන කෙල්ලෙක් හිටියා. හරියට ගීතිකා රකපක්ෂ වගේ. මම කොහොම හරි එතන ඉදගත්තා. ෆෝන් නම්බර් එකත් දුන්නා. බලමුකෝ කෝල් කරයිද කියලා. මට දැන් වැඩක් කරන්නත් බැහැ මනෝ පාරක් ගහන ඉන්නේ.