සපත්තු සෙරෙප්පු ගලෝල බස් එකට නග්ග ගන්නෙලෙස්සන්නෙ නැද්ද බන් ? හයි හීල් දාපු ගෑනු එහෙම. බ්රේක් වදිනකොට![]()
සපත්තු සෙරෙප්පු ගලෝල බස් එකට නග්ග ගන්නෙලෙස්සන්නෙ නැද්ද බන් ? හයි හීල් දාපු ගෑනු එහෙම. බ්රේක් වදිනකොට![]()
budu ammoo accident unama le kali anila thawa keliyak weine machan ethakota....අඩෝ මුන්ට වෙනසක් ඕන නම් ඔය බූරු වැඩේ වෙනුවට පොලිෂ් කරපු ලී පොළවක් දාන්න පුළුවන් නෙ. ඉස්සර ලංගම බස්වල ඇළුමිනියම් තහඩු තිබ්බේ නෑ, ඒ වෙනුවට ලී පටි ගහල තිබ්බේ.
3 phase ගත්තනං roof top solar apply කරන්නත් තිබ්බපොටි කපලා කපරාරුත් කරානම් හරි බිත්ති ටික![]()
deadකපරාරු කරලා පොටි කැපුවනම් තවත් හොඳා..

Pol athu dannath puluwan. Low budget widiyata polawata goma mati gala iparanai hela krameta haduwa nm samahata adu kule unta wadipura theth wei.E Bus eke wahaley ta RATA ULU hevilluwoth wadey perfect nedda?![]()
දැන් මටත් හිතෙනව 138ට බස් එකක් දාන්න .Pol athu dannath puluwan. Low budget widiyata polawata goma mati gala iparanai hela krameta haduwa nm samahata adu kule unta wadipura theth wei.
lantharum tikakuth wahale ellala.. nikan penna ara parana Upali Unic radio ekakuth ellala thiyanna.. aththa Upali Unic radio ekak wenna one na, ea penumata fake ekak thibba nm athi.. adu kule kaluwo kawi gee liyala free publicity dei...දැන් මටත් හිතෙනව 138ට බස් එකක් දාන්න .
බිමට හොදට ගොම ගානව,සයිඩ් වලට වෙල් ආත්ත ලීදඩු ගැටගහල දෙපැත්තෙ කහමැටි ගහනව . වින්ස්ක්‍රින් වීදුරු ලොකු වැඩියි දෙපැත්තට යුද්ද ටැන්කියෙ වගෙ එලිය බලන්න පොඩි ගුල් දෙකක් හිටින්න පිට්ටු ඹම්බු 2ක් බස්සල වීදුරු වැගෙන්න කටු මැටි ගහනවා. හුඩ් එකට මානා හෙවිල්ලල දානව කූල් වෙන්න.අපෙ උන් අනික් බස් මග ඇරල මේක පිරෙන්නම නගී. අවුරුද්දෙන් කෝටිපති අපි
Lanka tile ehema wenne na. Math allanna inneoka walawal 2 ka hariyata watichcha gaman galawenawa
ලැට් වලමොකද්ද බන් අර ඇතුලේ හිලක් තියෙන්නේ ? එතනටත් ටයිල් එකක් ද එන්නේ ??![]()
Dan okkoma un tile karai .. Hoda welawata api bus wala yanne neththeoka walawal 2 ka hariyata watichcha gaman galawenawa
Bus akata oyapara okkoma un allai :tile business akak patan ganimLanka tile ehema wenne na. Math allanna inne
එතනට tile එකක් විතරක් තිබ්බොත් නම් එකෙක් පරලොව යනවාලැට් වල![]()