දැනුත් ඔය කට හරි ඉතුරු දුන්නේ නැති වුනාම , සද්දේ අඩු කරන්න කිවුවම බනින කොට ඔක්කොම එකතුවෙලා කොන්දට බනිනවද ?තනියෙන් යනකොට ත්‍රීවීල් කාරයෝ දාන සෙල්ලන් කොන්දලට දාන්න බැරි වෙයි මිනිස්සු ගොඩක් ඉන්න නිසා ගුටි කන්නයි වෙන්නේ. කොහොමත් බස් වේසාවන්ට හුකෝල ගන්න ඕනේ.
බස් කාරයෝ යුඇන් පි ද ? සජබද නැත්නම් පොහොට්ටුවේද ?dialog එවුන් ඕක introduce කරා උන්ගේ touch කාඩ් සිස්ටම් එකත් එක්ක . කට්ටිය වැඩේ බකල් කරා . දැන් අවුරුදු ගානකට පස්සේ ඒකම පටන් ගන්නවා . බලහං අවුරුදු කීයකින් පස්සට ගිහින්ද කියල .
කවුද බන් දන්නේ . උන් කියති , අපි අසති .බස් කාරයෝ යුඇන් පි ද ? සජබද නැත්නම් පොහොට්ටුවේද ?