බස් කාරයගේ නේද වැරැද්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    වීල් බේසිකයට බනින්නයි ගියේ. පස්සේ දැක්කේ බස් කාරයගේ වැරැද්ද

    වීල් හුත්තිගෙ පුතා වෑන් එකයි, ලොරියයි කෙලගෙන එනකොට utrun එකක් ගහන්න හදනවා. පාර කඩ ඉරිද? ඔව් නම් වීල් පකයා තමා වරැදි. නැතත් උන් දෙන්නම වැරදි

    අනික කෙල උනාට පස්සෙ හරි, වැරදි කවුද කියලා බලල වැඩක් නෑ බන්, පොන්නයට යු ටර්න් එක ගහන්න ඕන උනානම් කරන්න තිබ්බෙ වමට අයින් කරල ඔලුව එලියට දාල බලලා ක්ලියර් උනාට පස්සෙ හරවන එක. අපි කරන්නෙත් ඕක තමා කාර් එලවනකොට උනත්. හැප්පුනට පස්සෙ මොනා බලන්නද. හුත්තිගෙ පුතාලට ambulance වලට වඩා හදිස්සියක් තියෙන්නෙ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    IMG-20240120-102014-434-photoaidcom-cropped-jpg.png
     
    • Haha
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    හරිනම් අර පොලිස් කරය කියපු විදිහට ලොරියට යටින් බස් එක එනවා පෙන්න ඕනේ. උ කියපු කතාවේ ඇත්තක් තියනවා මොනවා උනත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකනම් මුනට මුණ වැදිලා වගේ. ත්‍රිවිල් කරය පොර වෙන්න පාර මැදට තියල අල්ලලා වගේ. නැත්තම් අර ලොරිත් ඉස්සර කරන් යන්නේ බස් එක මැද තියන කොට
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අර මුලින්ම කතා කරන මිනිහා කියන්නේ අහක්වෙලා ඉඳලා ඇදලා ගත්තා කියලා. මොකටද යකෝ අහක හිටපු උන් ඇදල අරන් තියෙන්නේ 🙃
     
    • Haha
    Reactions: NRTG