බස් කාරයෙක් බයික් එක හැප්පුවම වන්දි ගන්නෙ කොහොමද බං

AnuradhaRa

Well-known member
  • මේකයි සිද්ධිය

    බස් කාරයෙක් මිනිහෙකක්ව වද්දගෙන ගිහින්
    මේ ස්කූටරේ පැදපු කෙනා ඒ මිනිහවත් දාගෙන
    බස් එක පස්සෙ ගිහින්, බස් එක ඉස්සර කරල නවත්තල

    ඊට පස්සෙ බස් එක ඇතුලට ගිහින් ඩ්‍රයිවර් කාරයට බැනල පාරක් දෙකක් ගහල

    බස් කාරය තරහට ඉස්සරහ නවත්තල තිබුණ ස්කූටරේ හැප්පුව

    ඌ බීල බං
    පොලිසියත් ආව එතනට ඊට පස්සෙ
    පොලිසියට ඩ්‍රයිවර්ට සපෝට් එක
    දඩයක් ලියල ලයිසන් එකත් ආපහු දීල

    15000 ක් දීල ෂේප් වෙන්න හදල

    නඩුවෙදි පොලිසියට දොස් කියල ඩ්‍රයිවර්ගෙ ලයිසන් එක ආයෙ තියාගත්ත

    දැං නඩුව යනව

    හොදම වැඩේ කියන්නෙ මචං අර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
    ඌට ගාණක් දීල ෂේප් කරගෙන

    MvdBjR1.jpg

    MvdBjR1.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Mugen

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    ඇයි දාපු දේ මකලා තියෙන්නෙ ? බස් කාරයත් එළකිරි ඉන්නවද ? 🤷‍♂️
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබට මැරෙන්ඩ ගහන්න චන්ඩිකම් දාන්න පුලුවන් තමන්ගෙ තාත්තට විතරනෙ
    ඒ හින්ද කලිසම ගලෝල බස් කරයට පුක දික්කරපන්
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,533
    113
    ඉස්සෙල්ලා වරදකාගේද බලන්න පොලිසියේ පැමිණිල්ල දන්න ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • ඉස්සෙල්ලා වරදකාගේද බලන්න පොලිසියේ පැමිණිල්ල දන්න ඕන.
    හරි නඩුව දැං යනව
    බස් කාරය බීල
    පොලිසිය ඌට සපෝට්

    උසාවියෙදි පොලිසියට දොස් කියල තිබුණ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,533
    113
    ලාල් කිව්වා වගේ ගමට නිතිය දෙනකම් ඉදපන් උබටම ඔය ප්‍රශ්නේ විසදන්න පුළුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේකයි සිද්ධිය

    බස් කාරයෙක් මිනිහෙකක්ව වද්දගෙන ගිහින්
    මේ ස්කූටරේ පැදපු කෙනා ඒ මිනිහවත් දාගෙන
    බස් එක පස්සෙ ගිහින්, බස් එක ඉස්සර කරල නවත්තල

    ඊට පස්සෙ බස් එක ඇතුලට ගිහින් ඩ්‍රයිවර් කාරයට බැනල පාරක් දෙකක් ගහල

    බස් කාරය තරහට ඉස්සරහ නවත්තල තිබුණ ස්කූටරේ හැප්පුව

    ඩ්‍රයිවරය බීල
    පොලිසියත් ආව එතනට
    පොලිසියට ඩ්‍රයිවර්ට සපෝට් එක
    දඩයක් ලියල ලයිසන් එකත් ආපහු දීල

    15000 ක් දීල ෂේප් වෙන්න හදල

    නඩුවෙදි පොලිසියට දොස් කියල ඩ්‍රයිවර්ගෙ ලයිසන් එක ආයෙ තියාගත්ත

    දැං නඩුව යනව

    හොදම වැඩේ කියන්නෙ මචං අර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
    ඌට ගාණක් දීල ෂේප් කරගෙන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මේකයි සිද්ධිය

    Are you OK?