~බස් කාළසටහන්~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    නිතරම බස් වල ගමන් බිමන් වල යන අයට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ..:yes::yes: මේ පහල තියෙන ලින්ක් එකට ගිහිල්ලා පුලුවන් කොලඹ ඉදලා ලංකාවේ සෑම ප්‍රදේශකටම යන බස්වල කාල සටහන් තියෙනවා.. ඒ ඔක්කොම PDF විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..:D:D


    name_ban.jpg


    http://www.ntc.gov.lk/sub_pgs/projects_1.html


    මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..:yes::yes:
    s45mip.jpg
     
    Last edited: