බස් කෝච්චියේ රවුමක් යමු..

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    322
    732
    93
    මේ වීඩියෝ ටිකේ කමෙන්ට්ස් බලන එක වටිනවා වීඩියෝ එකට වඩා.. පිටරටවල උන් මාර කමෙන්ටස් දෙන්නේ ලංකාව ගැන
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    1995 -96 විතර අපි මාතර & ගාල්ල ට්‍රිප් එකක් ආවා කෝච්චියේ , ඊටපස්සේ මාතර ඉඳන් ගාල්ලට අවේ මේ ජාතියේ බස් කෝච්චියක , සාමාන්‍ය කෝච්චියකට වඩා ගැස්සෙනවා ගොඩක් වැඩියි
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Tb5Zt.gif
     
    • Love
    Reactions: NRTG