බස් ගාස්තු අද සිට ඉහළට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @N A K A M U R A @erozan randu wenna epa, news eka gaththe
    sinhala.adaderana




    බස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ.

    නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණි.

    රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර තිබේ.

    ඒ අනුව බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන් වේ.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.