බස් ගාස්තු ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1FeY4He.jpeg


    හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව බස් ගාස්තුව සියයට 4කින් ඉහළ දමනු ඇත.

    කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 30.00හි වෙනසක් සිදුනොවේ.

    මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමනු ඇත.
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    හාමු ෆේල්...මේකාට ඇති ජාත්යන්තර සපොර්ට් එකක් නෑ.. පුන්නක්කු රැල සැදී පැහැදී හිටියේ තෙල් දීපු හාමුට කතිරේ ගහන්න..🤭

    FB-IMG-1693564393194.jpg


    එකම විසඳුම.. 👇 👇 👇


    NPP.jpg
     
    • Like
    Reactions: vibhashana

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මොන්සෝන් මහත්තයව හොයාගන්න නෑනේ මේ දවස් වල :unsure: 😂
    ඌ මේ දවස්වල අනුරට වැරදෙනකම් බලන් ඉන්නවා නූලක් දාන්න.. 🤭 දැන් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට එන කොන්ඩම් එකේ ඉඳන් ආයි මිල වැඩි වෙනවා..මිනිස්සු විනාශයි. බිස්නස් වැටෙනවා.. :dull: