බස් ගාස්තු නගී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    🔺අද මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 1.2ක් අය කිරීමට අවසර. (මගින් රැගෙන යාම ආසන සංඛ්‍යාවට පමණයි) රුපියල් 12 අවම ගාස්තුව රුපියල් 14 දක්වා ඉහළට.- ප්‍රවාහන අමාත්‍යංශය

    #lka #News1st #Covid19 #Bus
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පබයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි
     
    • Like
    Reactions: dxx

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒ ඉතිරි රුපියල හම්බෙයි නේද මේ සැරේවත්
     
    • Like
    Reactions: dxx

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සියලු ආදයම් වාර්ථා බිඳහෙලමින් ඉදිරියටම යන "සාජන් නල්ලතම්බි" විකට නාටකයේ ජවනිකා කීපයක් 😹

    iM2eIO6.png
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    28/- bus fair eka 34 /- wela ne da ?

    බලා ඉමු අපි දෙවැනි රැල්ලට
    සර් මුමුනන ගොං කතා
    බලා ඉමු අපි ඈත චිමිනියේ
    නැගෙන කලු දුම් රැලි රටා
     
    • Like
    Reactions: dxx

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    28/- bus fair eka 34 /- wela ne da ?

    බලා ඉමු අපි දෙවැනි රැල්ලට
    සර් මුමුනන ගොං කතා
    බලා ඉමු අපි ඈත චිමිනියේ
    නැගෙන කලු දුම් රැලි රටා

    මෙචර කල් කොහෙද හිටියේ..?
    අද ද ලංකාවට ආවේ
    ඉතුරු සල්ලි ලැබෙන්නේ නෑ මනුස්සයෝ
    35 ගාන
    දුර ගමන් සේවා බස් රථයක නම් කාසි රු.5 ලැබෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට
     
    • Haha
    • Like
    Reactions: dxx and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    aaneee ow ne , dan bus eke giye na sathi gankin , WFH ne , yanna weyi e unata lagadi ma
    මෙචර කල් කොහෙද හිටියේ..?
    අද ද ලංකාවට ආවේ
    ඉතුරු සල්ලි ලැබෙන්නේ නෑ මනුස්සයෝ
    35 ගාන
    දුර ගමන් සේවා බස් රථයක නම් කාසි රු.5 ලැබෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: dxx