බස් ගාස්තු, පාන් මිල පහළට

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ලොකු ගාණකින් නෙවෙයි. බස් අවම ගාස්තුව 38 සහ ඉතිරිය 5% කින්. පාන් මිල රුපියල් 5 කින්. හැබැයි ඉතින් අඩු වෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. 👍