බස් ගාස්තු සියයට 35කින් ඉහළට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ වනවිට රු. 20 ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රු. 27 ක් දක්වා ඉහළ දැමීමටද අවසර ලැබී තිබේ.

    Happy We Like To Party GIF by Vengaboys
    Monkey Bus GIF by Romy
    Jimmy Fallon Singing GIF by The Tonight Show Starring Jimmy Fallon

    Source: https://www.lankadeepa.lk/news/බස්-ගාස්තු-සියයට-35කින්-ඉහළට/101-611703
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපි සන්තෝසෙන් ඉන්නේ. දුක සෝකය නෑ දන්නේ. අයියා මල්ලී වාගේ.......අයියා මල්ලී🥴🥴🥴

    26sld7.jpg
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පොඩි අත් වැරදීමක් වුණේ පොඩි චානස් එකක් දෙන්න කාගේ අතිනුත් වැරදි වෙනවා
     
    • Like
    Reactions: NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මන් හිතන්නේ මුන් දන්නේ නැහැ. මිනිස්සුන්ට පඩි වැඩිවෙනවා කියලා මෙහෙම ගාන වැඩි වෙන වෙන පාරට ගෙවන්න. රජයේ ඇමතිට කොහෙද ඕවා දැන්නේනේ? ඉස්සරහට බස් එකේ යන එකත් හොරු වෙලා නවතින්නේ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" - ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා.

    එයයි සම්බුද්ධ දේශනාව......
    මේ අද උදෑසන කාලයේ දී පොලිස් ආරක්ෂාව මැද කිරිවෙහෙර වැද නමස්කාර කරන ගලගොඩඅත්තේ චීවරධාරියා
    copied

    278825772-313921857538484-8398918425341279844-n.jpg
     

    Sen-lu

    Well-known member
  • සිංහලුන්ගේ අඳෝනා අහලා ඇතිවෙලා තියෙන්නේ😔 මෙහේම මැරිල යනවා😊
    ඔහේ වැඩක් නෑ බං මේ වගේ ඇක්ෂන්,කොමඩ්,ප්ලොට්ටුවිස්ට් ඔහේ තියෙනවද වරෙන් මෙහෙට. මේවනෙ ආතල්

    මමත් රටට දෙයක් කරන්න ඕන කියල ආව එකෙක් උඹත් එහෙම අමාරුවක් හදාගෙන වරෙන් 😂.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22