බස් ගාස්තු සියයට 35 කින් ඉහළ යන ලකුණු.

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Just-made-the-most-cursed-Nicolas-Cage-meme.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Are you kidding?

    දැන් මන් බැලුවා ඉස්සර 6000 තෙල් ගහලා ආදායම 20000-25000 අතර දිවේ. දැන් මුන් තෙල් ගහන්නේ 25000 විතර යනවා. මේ දවස් තිකේ දිගටම ආදායම 60000-70000 යන්නේ මන් මේ යන බස් ඔක්කෝගෙන්ම අහලා කියන්නේ. මුන් කොච්චර නෑ කී වත් ලාභයක් ලබනවා. ඉහළ යන බඩු මිලට සපෙක්ෂව කම ක් නෑ කියමුකෝ.​

    ඒත් කෝ බස් වල යන උන්ට මොනවද ලැබුණේ.​

    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami

    දැන් මන් බැලුවා ඉස්සර 6000 තෙල් ගහලා ආදායම 20000-25000 අතර දිවේ. දැන් මුන් තෙල් ගහන්නේ 25000 විතර යනවා. මේ දවස් තිකේ දිගටම ආදායම 60000-70000 යන්නේ මන් මේ යන බස් ඔක්කෝගෙන්ම අහලා කියන්නේ. මුන් කොච්චර නෑ කී වත් ලාභයක් ලබනවා. ඉහළ යන බඩු මිලට සපෙක්ෂව කම ක් නෑ කියමුකෝ.​

    ඒත් කෝ බස් වල යන උන්ට මොනවද ලැබුණේ.​

    ප්‍රයිවට් වෙනුවට සීටීබී දාල දුවන්න බෑ බං. කොච්චර පොඩ්ඩ ප්‍රමාණෙද ctb තියෙන්නෙ ප්‍රයිවට් එක්ක බලද්දි