බස් ගැන කථා බස්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලගදි මම සිකුරාදා දවසක බස් එක ෆුල් ලොඩ් වෙලා හිටියේ දුර යන බස් හින්දා දන්නේම නැතුව මැදට තල්ලු වෙලා ගියා දෙපැත්තේම ගෑනු ඉන්න තැනක් සෙට් වුනා .රුවිතෙට හිටියා හින්දා කාටවත් වැඩිය පේන්නෙත් නෑ .ඉස්සරහා ඉන්නවා ඇන්ටි පාරක් ඡැක් ගහන්නත් බෑ නොන්ඩි වුනොත් චාටරේ කාගෙන සෑහෙන්න දුරක් යන්නත් ඔනේ .:dull::මමත් මගේ සයිඩ් බැග්එක තිබ්බා එකිගේ පුක ගාවින් ආවරණයක් විදියට:rolleyes:. මෙන්න බොලේ ටිකක් වෙලා යද්දි මේ ගෑණිම එ බැග් එක අහක් කරලා ඡැක වදින්න සැලැස්සුවා :Pමමත් මට නෙමෙයි වගේ තියන් ආව ... හේ හේ ... දැන් කියපල්ලා මේක බොරු කියලා:growl:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මම නම් කෙල්ලෙක්ට කවුරු හරි කරදර කරනවා නම් නිකන් ඉන්නේ නෑ .....දැකපු හැම අවස්ත්වකම මොනා හරි help එකක් දීලා තියෙනව
    :)
     

    blue_in_rio

    Well-known member

  • :(:(
    උඹේ පිටිපස්සේ ස්කවිය වත් හිටියද දන්නේ නෑ ?? ඕකත් තද කොලු කාරය
    ලස්සන කොල්ලෙක් පෙන්න බෑ ඕකට

    :baffled::baffled:

    :lol::lol: umba puw ban dan kale kollek ta wath bus ekaka yanna ba.:no:

    කියලා වැඩක් නෑ බන්.. :(:(



    තොට හිනා නේද වේසියේ...තෝව කෙල්ලො ටිකක් එකතු වෙලා, ගැන් බෑන් කරපිය.... :growl::growl:

    :lol: විච්ඡෙදනය කරන්න තිබ්බෙ බන් ඕකගෙ @#$.

    :rofl::rofl:

    oka asa kollo awith oota tiyanwata :lol: nathuwa mans ta ehema deyak bh

    :lol::lol:

    මටත් ඔය වගේ සිද්දි බර ගානක් වෙලා තියෙනවා මොකද මමත් වැඩි පුරම යන්නේ බස් වල නිසා.මේ ලඟදි උනු සිද්දියක් කෙටියෙන් කියන්නම්.ඔන්න මම office ඇරිලා හවස 6.45 වගේ 138 ක යනවා.ඔය වෙලාවට 138 බස් වල ඉන්න සෙනග දන්නවනේ කොහොමද කියලා .මහරගම කිට්ටු වෙනකොට කොහොම හරි මමත් ඩ්‍රය්වර් පිටිපස්සේ හරහට තියෙන යකඩ බාර් එක අල්ලාගෙන හිටගෙන හිටියේ.එක පාරටම ඔන්න ඇහෙනවා "අඩෝ බලු වැඩ කරන්න එපා.තෝ අද මරනවා @#@ @%$ .ඔහොම කියනකොටම මගේ පිටි පස්සේ හිටපු එකාට තව පොරක් නෙලනවා.අන්තිමට ගුටි කාපු එකා යන බස් එකෙන්ම පැන්න.

    පස්සෙය් විස්තරේ දන්නේ,ගුටි කාල පැනපු එකා මගේ පර්ස් එකට විදින්න හදල.ළඟ හිටපු පොරක් දැකල තමා අරුට සලකල තියෙන්නේ..

    හප්පේ, පර්ස් එකට කෙලියා නම්... :nerd::nerd: ඒකට මගේ පර්ස් එක, ඒක මටවත් හදිස්සියකට ගන්න බෑ..... :rofl::rofl:
    mama 8 wasaredi withara bus eke yaddi wadi wenne set una.ethana inna uncle karaya podda welawakin menna mage allanna hadanawa.ee kale mokakda mee kiyala therune naa.mama uge atha ehata karala wadi wela awa.

    ape panthiye ekektath mehema wadak wela thibbaa giya awurudde.uu num bus eke bahiina lan wenakota porata nelala dath 2k 3k kadenne

    මුන්ව මරන්න එපැයි බන්.....පුදුම සමාජයක්... :(:(

    :shocked::shocked::shocked:

    ithin uba mokada kale? aruwa ekkan giyada KFC McDonalds wath ? :P:P



    meka mata una deyak nam nemei. last friday mama gedara yanakota traffic eke :frown: bus eka nawaththala thibuna. mama hitiye window ekak laga. bus ekata paththen double cab ekak awith nawaththuwa mage seat eka kelinma wage. :growl: mamath nikamata wage baluwa a paththa baluwa :rolleyes:. ammata hudu :growl:. menna yako cab eke inna ekek blue ekak balanawa phone eken :shocked::shocked:. yako mulu bus ekatama penawa :P. wili lajjai oi :angry::angry:.

    :shocked::shocked:


    තෝවත් කෙල්ලො සෙට් එකකින් ගැන් බෑන් වෙය... :growl::growl:

    සාමාන්‍යයෙන් මගෙ අත පය ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් තියනකොට හිරිවැටෙන ගතියක් තියනව. නිදාගත්තම එහෙමත් අත හිරිවැවෙනවා. ලෙඩක් වෙන්න ඇති කියල හිතල බේත් ගන්නත් ගියා දවසක්. ඒත් ඩොකා හැන්දක් වගේ එකක් අරන් මගෙ වැලමිට, දණහිස් වලට ගහල චෙක් කරල බලල කිව්ව ඒක ලෙඩක් නෙමෙයි කියල.

    ඔන්න ඉතින් දවසක් බස් එකේ හිටගෙන උඩ පොල්ලකින් අල්ලන් එනව මම. මට පිටිපස්සෙන් හිටියෙ ඇන්ටි කෙනෙක්. එයත් හිටගෙන. සාරියක් එහෙම ඇඳලා. පශ්චාත් බාගෙ එහෙම ටිකක් ලොකුවට තිබ්බ (සිද්ධිය උනාට පස්සෙයි ඒක බැලුවෙ හොඳේ). ඔන්න ඉතින් ගොඩක් වෙලා එකම විදිහට අත උඩට කරගෙන හිටිය නිසා මගෙ අත හිරි වැටුන. ඒ වෙලාවට හැඟීම් දැනීම් නෑ වගේ. මම ඉතින් පොල්ල අතඇරිය අත පහලට ගන්න. උඩ ඉඳන් අත පහලට වැටිච්ච පාර wrecking ball එකක් වගේ ගිහින් ඇන්ටිගේ පස්සට දැවැන්ත පහරක් එල්ල උනා. හොඳ වෙලාවට ඒ ඇන්ටි කට හැකර වට්ටි අම්ම කෙනෙක් වගේ ගෑණියෙක් නෙමෙයි. ඒ නිසා එදා මගෙ ආත්ම ගෞරවේ කෙලෙසුනේ නෑ:baffled:.

    හිරිවැටිලා තිබ්බ නිසා වැඩකුත් නෑ, නේද ? :P:P

    ලොල් :lol:


    අම්මපා.. උඹ එතකොට හිතලා මේ වැඩේ කරේම නෑ.....

    :P:P:P

    නෑ නෑ බන්, මූ එහෙම නෑ....ඌ මොනවා කලත් කරන්නේ, කෙල්ලගෙන් අහලා...සිරාවට.... :rolleyes::rolleyes:

    කොහොමද බන් ඔච්චර සෙනග ඉන්න බස් එකක අන්කල්කරයා උබට රිදෙන්න ඇරියේ..:baffled: උබත් ආතල් එකේ කටවහන් ඉදලා දැන් මෙතන බොරුවට ත්‍රෙඩ් දානවා..:P

    පල ඩෝ යන්න...ශාරීරිකව නෙමෙයි යකෝ රිදුනේ, මානසිකව.අනික යකෝ සෙනඟ පිරිච්ච බස් වල තමයි මේවා වැඩිය වෙන්නේ.... :frown::frown:

    නෑ තමයි බොල :angry::angry::angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl: denna tibbe hombata 60 k :D :D


    ඇන්ට්ටත් උබෙ ලෙඩෙම තමයි ඇත්තේ..:) හැබැයි පස්සට හැදිලා තියෙන්නේ..:baffled:

    :rofl::rofl:

    ලගදි මම සිකුරාදා දවසක බස් එක ෆුල් ලොඩ් වෙලා හිටියේ දුර යන බස් හින්දා දන්නේම නැතුව මැදට තල්ලු වෙලා ගියා දෙපැත්තේම ගෑනු ඉන්න තැනක් සෙට් වුනා .රුවිතෙට හිටියා හින්දා කාටවත් වැඩිය පේන්නෙත් නෑ .ඉස්සරහා ඉන්නවා ඇන්ටි පාරක් ඡැක් ගහන්නත් බෑ නොන්ඩි වුනොත් චාටරේ කාගෙන සෑහෙන්න දුරක් යන්නත් ඔනේ .:dull::මමත් මගේ සයිඩ් බැග්එක තිබ්බා එකිගේ පුක ගාවින් ආවරණයක් විදියට:rolleyes:. මෙන්න බොලේ ටිකක් වෙලා යද්දි මේ ගෑණිම එ බැග් එක අහක් කරලා ඡැක වදින්න සැලැස්සුවා :Pමමත් මට නෙමෙයි වගේ තියන් ආව ... හේ හේ ... දැන් කියපල්ලා මේක බොරු කියලා:growl:

    තෝත් ආවද මේකට...ඉතින් ඉවරයි.... :frown::frown:

    කොලු ජැක්..

    :growl::growl:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl: denna tibbe hombata 60 k :D :D
    පල පල :P:P
    ඇන්ට්ටත් උබෙ ලෙඩෙම තමයි ඇත්තේ..:) හැබැයි පස්සට හැදිලා තියෙන්නේ..:baffled:
    :rofl::rofl::rofl: මගෙ වෙලාව තමයි
    හිරිවැටිලා තිබ්බ නිසා වැඩකුත් නෑ, නේද ? :P:P
    7.gif
    7.gif
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    matath eka paarak oya wage seen ekak una thimbirigas yaayata yaddi mage palaweni job ekedi uncle kenek mama idan hitapu seat eken wadiuan tikakin kiyanawa putha hari lassanai yamuda ape gedara gihin podi athal eka aran emu lu mama lassanata danna kunuharapa walin amathanakota konda awa ai malli kiyagena mama keewe muu kolu kaarayek ayye kiyala ethakotama konda nelapi uncle kohe giyada manda bus eken behela