බස් = ගැමුණු

FCB

Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113

    චැලෙන්ක් එක ඊලඟ අවුරුද්දෙ තමා. මන් එන්නෙ ඒ කාලෙ නිසා. එතකන් උඹ පලාගත්ත පුක මහගෙන සුව කරගනින්.
    උඹ අම්මලා මතක් කරන්න එනවානම් උඹෙ අම්මාව මන් මතක් කරොත් උඹට රෙද්දෙ ගූ යයි ජිම් පොන්නයො හරි ? තො හෙන පිරිමියානෙ එහෙනම් ඒ විදියට වාද කරන්න වරෙන් ගස් කිම්ඹා.
    කළුබොවිල වසළයා, ගෙරියා
    තො මෙකෙ 2009 ඉඳන් හිටියාට ෆොරම් එකක් සොෂල් මීඩියා එකක් කියන්නෙ මොකක්ද කියලා අවබොධෙකින් ඉන්න එකෙක් නෙමෙ මට පෙන්නෙ .උඹෙ ඇඟ වැඩුනාට මනස වැඩිලා නැහැ. එකයි මන් කිව්වෙ ක්ලිනික් පලයන් ගිහින් ජලභීතිකා එන්නත විදගනින් කියලා

    Appahu puka gnena kataha.lajja nadda ponnyou ochchara pukawala lewakanna.thoge moona balapn puke goo kana ekek wage

    Tho lanakkwe ne gus gembo nne,Boruwata rata kiyala,ammage kimba asse hangila .nariya wage :yes:
    https://www.facebook.com/thiththai :P:P
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    පැය දෙකකට අඩුවෙන් නුවර කොළඹ යන්න පුලුවනි. එහෙම යන බස් තියෙනවා බොහෝවිට රෑටයි පාන්දරටයි. ඒ බස් වලම යන්න පුරුදු වුන අයත් ඉන්නවා. නීතිය දවල්ටයි රෑටයි පොදු නිසා ඒ බස් ටිකත් හෙමින් යාවි. දැනටත් පැය 4ට අඩුවෙන් නුවර කොළඹ යන බස් ටිකත් ඉඩ තියෙන තැන් වලත් හෙමින් යාවි.

    කටුනායක හයිවේ අරින්න කලින් සිකුරාදා හවස 6.15ට බැස්ටියන්එකෙන් පටන්ගන්න ප්‍රයිවට් බස් පවා රෑ 9.15ට කලින් නුවර ගියා. සීටීබී බස් නම් කොහොමත් තවම පැය 4ට කලින් යනවාමයි. කටුනායක හයිවේ එක නිසා නුවර පාරෙ ට්‍රැෆික් වැඩිවුනා සෑහෙන්න.

    කොහොමත් සාමාන්‍ය බස් එකක් කොළඹ නුවර යන්නේ පැය 3.5 වත් අරගෙනනේ ඒ කියන්නේ බස් එකක් average 40ට වත් යන්නේ නෑ.......ඉඩ තියන තැන් කොහෙද කියන්නකෝ බස් දැනට 50ට එහා යන? දැන් ඔයා කියන්නේ කොළඹ නුවර බස් පැය 4ට අඩුවෙන් යන්න නම් 50ට වඩා යන්න ඕනේ කියලද?

    හයිවේ අරින්න කලිනුත් පැය 2.5න ගිය බස් තිබ්බේ නෑනේ? ඔයා කියන විදිහට 50ට යනවා නම් අඩුම පැය 2යි විනාඩි 15න වගේ යන්න ඕනේ

    කඩුගන්නාවේ කතාව නම් තඩි වාහන එකක්වත් 50 කිට්ටුවෙන්වත් යන්නේ නෑ දැනුත් :lol: