බස් ගිනි තිබ්බේ නන්දෙගේ කොල්ලෙක්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    thanks @lasankandy

    බස් ගිනි තැබීමේ නාටකය....
    (මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා
    👇
    )
    උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. පොලිසිය
    😂

    ගිනි තබන ආකාරය පහතින් දැක්වේ.( ලස්සනට ආමි එකේ හෝ පොලීසියේ එක්කෙනෙක් ඇවිත් ගිනි තියලා යනවා නේද? )
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුං මේ හැදුවෙ ප්‍රශ්නයක් ඇතිකරලා මිනිස්සු බය කරන්න. ඒක හරියටම වුනාද කියලා සැකයි. ඉස්සර ඉදන් මහින්දගෙ ට්‍රික් එකක්නෙ ඕක. උද්ගෝශනයක් ආපු ගමන් උන්ගෙ කට්ටියක් දාලා ප්‍රශ්නයක් හදලා පොලීසිය ගහලා එරස්ට් කරලා විරෝධය යටපත් කරනවා. රතුපස්වල මතකනෙ. හැබැයි මේ වෙලාවෙ මිනිස්සු ඉන්නෙ කන්න බොන්න ලයිට් ගෑස් තෙල් නැතුව. ඒ නිසා මේ එන විරෝධය ආණ්ඩුවට නවත්තන්න බෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා ජෙප්පෙක්.ලාල්කාන්තයා ඔතනින් ගිහින් තියෙනව කියන ඵකට සාක්කි තියෙනව

    උබ හිතන්නෙ නන්දෙ කීපාරක් ඔතනින් ගිහින් තියෙනව කියලද 🤭
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    kawru bus ginitibbat kamanne ne, tiyanna ona, peacefull protest karala munwa elawanna be,
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මුං මේ හැදුවෙ ප්‍රශ්නයක් ඇතිකරලා මිනිස්සු බය කරන්න. ඒක හරියටම වුනාද කියලා සැකයි. ඉස්සර ඉදන් මහින්දගෙ ට්‍රික් එකක්නෙ ඕක. උද්ගෝශනයක් ආපු ගමන් උන්ගෙ කට්ටියක් දාලා ප්‍රශ්නයක් හදලා පොලීසිය ගහලා එරස්ට් කරලා විරෝධය යටපත් කරනවා. රතුපස්වල මතකනෙ. හැබැයි මේ වෙලාවෙ මිනිස්සු ඉන්නෙ කන්න බොන්න ලයිට් ගෑස් තෙල් නැතුව. ඒ නිසා මේ එන විරෝධය ආණ්ඩුවට නවත්තන්න බෑ.
    ඕකගේ ප්ලෑන් හොදයි කැම්පස් , වැටුප් උද්ගෝශන වගේ එව්වට...දැන් මිනිස්සු ඉන්න තත්වෙට පොරට ඔව්වා කොන්ට්‍රෝල් කරන්න බෑ..
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Most of the protesters were in office kit (after office) and casual dress, some groups later joined in the protest looking like thugs.

    And also nobody will bring kerosene or lighter with them to a silent protest in fact nobody has the time to stay in queue and buy kerosene to burn a bus.

    This is suspicious.

    Anyways, the government drama begins 🎭

    But I am proud of my people
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕකගේ ප්ලෑන් හොදයි කැම්පස් , වැටුප් උද්ගෝශන වගේ එව්වට...දැන් මිනිස්සු ඉන්න තත්වෙට පොරට ඔව්වා කොන්ට්‍රෝල් කරන්න බෑ..

    ඔව් ඕකම නිසා තමයි මේක plan කරලා කරපු වැඩක් නොවෙන්නෙ. දැන් කොහොමත් ආන්ඩුවට ඕනේ නෑ තව ලෙඩේ වන කරගන්න
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකගේ ප්ලෑන් හොදයි කැම්පස් , වැටුප් උද්ගෝශන වගේ එව්වට...දැන් මිනිස්සු ඉන්න තත්වෙට පොරට ඔව්වා කොන්ට්‍රෝල් කරන්න බෑ..

    අර ඵදා කොළඹට බැස්ස කොල්ලො ටිකත් කැම්පස් උන් නේද
     
    • Like
    Reactions: Dexter011

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕකගේ ප්ලෑන් හොදයි කැම්පස් , වැටුප් උද්ගෝශන වගේ එව්වට...දැන් මිනිස්සු ඉන්න තත්වෙට පොරට ඔව්වා කොන්ට්‍රෝල් කරන්න බෑ..
    ඔව් උන් උපරිම උත්සාහ කරනවා ජාතිවාදය හරි වපුරලා මේ විරෝධය නවත්තන්න. සමහර විට ලගදිම කොහේහරි බෝම්බ පුපුරයි අන්තවාදීන් කියලා. පිලිම වල කලුතෙල් ගායි පිලිම කඩයි. හැබැයි කොටි නැගිටින්නෙ නෑ මොකද ඩයස්පෝරා එකේ සල්ලි අදින්න ගෝටා සෑහෙන්න ට්‍රයි කරනවා. මැදපෙරදිග රටවලින් හිතපු තරම් සල්ලි ලැබුනෙත් නැති නිසා අරාබි වසන්තේ නැගිටියි🤭🤭. මුස්ලිම් මිනිස්සුන්ගෙ නෝම්බි කාලෙ ඉස්සරහට එන්නෙ මුන් මොකක් හරි අවුලක් කරන්න පුලුවන්. හොද අවදානයෙන් ඉන්න
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113

    thanks @lasankandy

    බස් ගිනි තැබීමේ නාටකය....
    (මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා
    👇
    )
    උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
    ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. පොලිසිය
    😂

    ගිනි තබන ආකාරය පහතින් දැක්වේ.( ලස්සනට ආමි එකේ හෝ පොලීසියේ එක්කෙනෙක් ඇවිත් ගිනි තියලා යනවා නේද? )

    Wimal -Gon tatics now Govt doing ! All this is to suppress bigger demonstration using force! Did we forget Rathupaswala (GR ordered to shoot?).
     
    • Like
    Reactions: usa_nihaal

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සාමකාමී තිබ්බ එක මර්දනය කරන්න ආණ්ඩුවේ වැඩක්.