බස් ජැක් සහ මානසික ලෙඩ්ඩු

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙහෙමයි ඉතින් ප්‍රසිද්ධියේ ලිංගික ව හැසිරීම අවුල්, දෙන්නගේ කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් උනත්.. අන්තිමට හන්දි වල බල්ලෝ පටලන් ඉන්නවා වගේ වෙයි මෙහෙම justify කරන්න ගියොත්.. පොඩි උන් අහන්න ගනී ඇයි අර අන්කල් ඇන්ටිගේ #&කපස්සට #&වා තද කරන් ඉන්නේ කියලා.. අපි එපැයි ඕයි උත්තර දෙන්න..
    Ov bn sira kathava.. meva anumatha karana untath pissu
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ලංකාවේ විතරද ඔය ජැක් මගුල් නැත්තම් වෙන රටවල් වලත් ඔහොමද?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කෝච්චියක ගිහිල්ලා බලපන් ඔෆිස් ටයිම් එකක.. තියෙන සෙල්ලම් බලන්න
    Dan nan hithan inne aye lankavata en na kiyala.. Ratak diunu venna nan oya moda vadath navathinna oni...
     
    • Like
    Reactions: siri_ayya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Dan nan hithan inne aye lankavata en na kiyala.. Ratak diunu venna nan oya moda vadath navathinna oni...
    ඒවා ඉතින් ලන්කාවේ විතරක් නෙමේ හුගක් රටවල් වල තියෙනවා නේ. අනියම් සම්බන්ධතා කියන්නේ ලෝකෙම තියෙන දෙයක් නේ. ලන්කාවේ කෝච්චි වල විතරක් වෙනසක් වෙන්න බෑනේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒවා ඉතින් ලන්කාවේ විතරක් නෙමේ හුගක් රටවල් වල තියෙනවා නේ. අනියම් සම්බන්ධතා කියන්නේ ලෝකෙම තියෙන දෙයක් නේ. ලන්කාවේ කෝච්චි වල විතරක් වෙනසක් වෙන්න බෑනේ
    Aniyam sambandakam gana nemei bn man kivve jack gahana eka gana.. sambandakam ok..
     
    • Like
    Reactions: siri_ayya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ විතරද ඔය ජැක් මගුල් නැත්තම් වෙන රටවල් වලත් ඔහොමද?
    වෙන රටවල් වල උන් මොකටද ඌයි ඕව කරන්න යන්නේ උන්ට අසහනෙන් ඉන්න ඕනේ නැනේ .. sex කියනේ magic නෙමේනේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන රටවල් වල උන් මොකටද ඌයි ඕව කරන්න යන්නේ උන්ට අසහනෙන් ඉන්න ඕනේ නැනේ .. sex කියනේ magic නෙමේනේ
    තුන්වෙනි ලෝකේ රටවල තදටම තියෙනවා.. Developed රටවලත් ඔය fetish එක තියෙන එවුන් ඉන්නවා bt වදයක් වෙන්න යන්නේ නැහැ කෙල්ලන්ට, මොකද නීතිය ඉක්මන් සහ තදයි ඒ රටවල..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තුන්වෙනි ලෝකේ රටවල තදටම තියෙනවා.. Developed රටවලත් ඔය fetish එක තියෙන එවුන් ඉන්නවා bt වදයක් වෙන්න යන්නේ නැහැ කෙල්ලන්ට, මොකද නීතිය ඉක්මන් සහ තදයි ඒ රටවල..
    වෙන රටවල් කිවේ ඒවාට තමා ...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කෙල්ලොන්ට විතරක් help line එකක් දීලා බෑ අපිටත් ඕන:oo:
    බස් එකේ ඕනතරම් seat තියෙද්දි අක්කා කෙනෙක් මං ගාවින් ඇවිල්ලා වාඩි වුණා
    මං හොදටම බය වුණා :(
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කෙල්ලොන්ට විතරක් help line එකක් දීලා බෑ අපිටත් ඕන:oo:
    බස් එකේ ඕනතරම් seat තියෙද්දි අක්කා කෙනෙක් මං ගාවින් ඇවිල්ලා වාඩි වුණා
    මං හොදටම බය වුණා :(
    ඇයි උඹේ හිරි ඔතප් බිඳෙයි කියලා බය උනා ද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙල්ලොන්ට විතරක් help line එකක් දීලා බෑ අපිටත් ඕන:oo:
    බස් එකේ ඕනතරම් seat තියෙද්දි අක්කා කෙනෙක් මං ගාවින් ඇවිල්ලා වාඩි වුණා
    මං හොදටම බය වුණා :(
    අඩෝ මටත් ඔහොම seen එකක් වුණා.. අක්කා කෙනෙක් ඇවිත් සීට් දෙක තුනක් හිස් තියෙද්දී මගේ seat ඒකෙ වාඩිවුණා.. ඔහොම එද්දී පොඩි සැකයක් හිතෙනවනෙ මොකාටද එන්න හදන්නේ කියලා.. Bus එක යන්න ගත්තම මේකි කොන්ඩේ බැඳන් ඉන්න මොකක්ද එක ලිහුවා.. දැන් හුළඟට කොන්ඩේ වදිනවා මගේ මුණේ.. මේකි ඒක දැක දැකත් පිළියන්දල ඉඳන් කොට්ටාවට ම ඒ විදිහට ගියා කියපන්කො..කෙල්ල ලස්සන නිසා and කොන්ඩේ සුවඳ නිසා ඉවසන් ගියා, නැත්නම් අම්මපා හොඳ එකක්‌ කියන්න හිටියේ 😏

    ඇයි උඹේ හිරි ඔතප් බිඳෙයි කියලා බය උනා ද
    ඒක පාරක් bus ඒකෙ මුළු bus එකටම මන් විතරක් ඉන්නවා පිටිපස්සේ seat ඒකෙ කෙලවරේ වාඩි වෙලා.. මෙන්න dial එකක් නැගල පිටිපස්සේ අච්චර දිග seat ඒකෙ මට එහාපැත්තෙ වාඩි වුණා කියපන්කො.. මන් කල්පනා කරා මූ කොලුකරයෙක්ද තක්කඩියෙක් ද කියලා..විනාඩියක් විතර මූ ඉස්සරහ බලන් ඉඳලා වටපිටත් බලලා මෙන්න මෙහෙම කියනවා මට..

    "මල්ලි මන් ඊයේ රෑ සන්ගීතෙකට ආව.. මොකක් වුනාද දන්නෑ සිහිය නැතිවෙලා ඉන්දල දන් ටිකකට කලින් නැගිට්ටේ.. සතපහක් නෑ සේරම missing බන්.. මට හබරකඩ ට යන්න රු 100ක්‌ තියේනම් දියන්කෝ "

    මන් කිව්වා "අය්යෙ මන් කැම්පස් යන්නේ.. අද මේ ගොඩක් දුර ඉඳලා ඇවිත් බෝඩිමට යන ගමන්.. මන් ගාවත් bus සල්ලි විතරයි තියෙන්නේ.. මහපොළ වැටුනම තමා අය්යෙ ගේමක් ගහන්නේ" කියලා..

    පොර "හ්ම් හ්ම්" කියලා බැහැල ගියා යන්න.. ඔයවගේ seen නිසා තමා මොකෙක්හරි ඔහොම ළඟට එනවට බය.. හොර තක්කඩින්ට ගෑණු පිරිමි බේදයක් නැහැනේ..
    ------ Post added on May 7, 2022 at 6:34 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Aniyam sambandakam gana nemei bn man kivve jack gahana eka gana.. sambandakam ok..
    ආ ඒක හරි.. කවුරු කලත් අතවර නම් අතවරම තමා.. ඕවා නිකන්ම නතර වෙනවා එක්කෝ ඉන්දියාවේ වගේ කාන්තාවන්ට පමණයි මෑදිරි දෑම්මම, එහෙම නෑත්නම් ඉතින් පොදු ප්‍රවාහනයේ තද බදය අඩු කරන්න ඕනේ