බස් දුවන එක ලබද පාඩුද ?

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    බස් දුවන එක ලබද පාඩුද ?

    බස් දුවන එක ලබද පාඩුද ?
    නිකමට බැලුවේ කදුරුවෙල කොලබ බස් seat 52 .. දවසට 12000 වගේ ලාබයක් තියෙනවා .. මම හිතන විධියට .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බස් දුවන එක ලබද පාඩුද ?
    නිකමට බැලුවේ කදුරුවෙල කොලබ බස් seat 52 .. දවසට 12000 වගේ ලාබයක් තියෙනවා .. මම හිතන විධියට .

    දුර බස් ගන අපේ පොත් බෙදන දිනුශගෙන් අහන්න. කොටන බස් බන නම් යුරජ් ගෙන් අහන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kohomda contact karannd

    profilepic1489_3.gif


    Number eka wada karanawada danne na
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Lease dala bus 1 ganin. Kondai Driver ui aniwa matiya gahanawa. Hebei maseta Lease 1 gewanna puluwan ganak kondai driverui hamba karala denawa bus 1 nethi wunoth unta job 1 nethi wena nisa :D
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,205
    2,407
    113
    Srilanka
    බස් දුවන එක ලබද පාඩුද ?
    නිකමට බැලුවේ කදුරුවෙල කොලබ බස් seat 52 .. දවසට 12000 වගේ ලාබයක් තියෙනවා .. මම හිතන විධියට .

    eeta wada labayak ati bn, Issara Kurunegala Puttlam bus ekakinuth dawasata 10k dunna ownerta