දෙන්නගෙම වරදක් නෑ , සමාන්‍ය රථවාහන අනතුරක් ලංකාවේ. මේකේ උන් නිකං හදෙන් බැහැලා වගේ කමෙන්ට් ගහලා . ඔහොම තමා ලංකාවේ රියදුරු ක්‍රමය . යකාගේ හැටියට විමානේ .